රටේ ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සිටින බව එම පක්ෂයේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම්…
Author: iri news
ජනපති ළඟට ගිය මන්ත්‍රීවරුන් පිරිසක් යළි පොහොට්ටුවට එන්න ඉල්ලයි
ජනාධිපති ධූර අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළ කිරීමට එක්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ…
තමන්ට හිතවත් අපේක්ෂකයා දිනවන්න ඩුබායි පාතාලයෝ සල්ලි මලු විසි කරයි
මෙවර ජනාධිපතිවරණ උණුසුම ආරම්භයත් සමග විදෙස්ගත පාතාල කණ්ඩායම් හා මෙරට පාතාල කණ්ඩායම් තම හිතවාදී දේශපාලනඥයන්ගේ සහායෙන්…
ශ්‍රි ලංකා රේගුව රුපියල් ට්‍රිලියනයක දැවැන්ත ආදායමක් ලබයි
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2024 වසරේ මේ දක්වා රුපියල් ට්‍රිලියනයක රේගු ආදායමක් ලබාගෙන ඇති බව රේගු…
මෙරට විදෙස් සංචිතය ඩොලර් බිලියන 06ට ආසන්න වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 අගෝස්තු මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 5,954ක්…
රාජ්‍ය සේවකයින් 80%ක් තැපැල් ඡන්දය භාවිත කරයි
ගෙවී ගිය දින දෙක තුළ තැපැල් ඡන්ද භාවිත කිරීම ඉහළ අගයක පැවැති බව නියෝජ්‍ය තැපැල්පති ඩී.…
නාමල් රාජපක්ෂත් හෙට ඉදලා ගෙයින් ගෙට යයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ නාමල් දැක්ම වැඩ පිළිවෙල ගෙන්ගෙට ගොස් දැනුවත්…
අනුර යටතේ ආචාර්ය හරිනි අමරසූරිය අග්‍ර්‍රමාත්‍ය ධුරයට
ජාතික ජන බලවේගය විසින් පිහිටුවන ඉදිරි ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුර අපේක්‍ෂිකාව වශයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය…
2025 ජුනි සිට රාජ්‍ය සේවක වැටුප් මාස 06න් 06ට වැඩි කරනවා – අනුර කියයි
විසි එක්වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් මෙරට ජනාධිපතිවරයා බවට පත් වූ පසු රාජ්‍ය සේවකයන්ට සඳහා වැටුප් වැඩි…
කාටවත් හිතන්න බැරි විදියට විදේශ ආධාර ගේනවා – සජිත් කියයි
වෙනත් කිසිදු ජනාධිපති අපේක්ෂකයෙකුට සිතා ගැනීමට පවා නොහැකි මට්ටමේ විදේශ ආධාර ප්‍රමාණයක් සිය රජයක් යටතේ රටට…
සිසුන් 7000කට පොලී රහිත ණය දෙන්න රජය තීරණය කරයි
පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය යටතේ මෙවර සිසුන් හත්දහසකට ණය ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය…
අධිකරණ නියෝගයෙන් රාජ්‍ය අමාත්‍ය අරවින්ද නිල නිවසින් එළියට ඇද දමයි
අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරුණාචලම් අරවින්ද කුමාර් මහතා අවසරයකින් තොරව සිය භාරයේ තබාගෙන සිටි හැටන් වැවිලි සමාගමට…