සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදා වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී පහළ ගොස් තිබූ බිත්තරයක මිල…
Author: iri news
කෑගල්ලේ තරුණයෙක් සමතැන ඉල්ලූ බිරිදව පොල් කඩන්න ගහට නංවයි
පිරිමින් හා සමාන අයිතයක් තමන්ටද ලැබිය යුතු බවට තර්ක කළ බිරිඳව පොල් කැඩීම සඳහා ගහට නැංවීමට…
බොරැල්ලෙන් මතුවූ රාවණා තම නිල රථය ලෙස සුදු අශ්වයකු තෝරා ගනියි
කාලෙන් කාලෙට එක එක පුද්ගලයන් කරලියට එනවා. ඒත් එක්කම ඒ ගැන එක එක ආකාරයේ කතාබහවල් ඇති…
ඇමරිකානු ඩොලරය දුර්වල වෙයි – රුපියලේ අගය 288 දක්වා ශක්තිමත් වෙයි
ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. Nation Trust බැංකුවට අනූව ඩොලරයක ගැනුම්…
මාර්තු 31 වනවිට පමණක් අවුරුද්දට පිටරටින් ඇදුම් ගෙන්න ඩොලර් මිලියන 470් වියදම් කරයි
2024 වර්ෂයේ ජනවාරි මස සිට මාර්තු 31 වන දා කාලය තුළ මෙරටට රෙදි පිළි සහ උපාංග,…
වරායේ සිට වෙළඳපොළට එන භාණ්ඩ වල මිල ගණන් අසාමාන්‍ය ලෙස 200%කින් වැඩි වෙයි
කොළඹ වරායෙන් ගොඩබාන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සහ ඊට ආසන්නයේම ඇති නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අත්‍යවශ්‍ය ආහාර…
අලුත් අවුරුද්ට වස විස දමා කෙසෙල් ඉදවන හැටි හෙළි වෙයි
දැඩි ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද, තමන්ට හැකි පමණින් අලුත් අවුරුද්ද සැමරීමට බොහෝ දෙනා මේ වනවිට…
අධිවේගී මාර්ගවලට ලංකාව ගත් ණය ගෙවා අවසන් කරන්න වසර 160ක් යයි
අධිවේගී මාර්ග සෑදීම සදහා ගත ණය පියවීමට තවත් වසර 160 ක පමණ කාලයක් ගතවනු ඇතැයි, අමාත්‍ය…
ආහාර සැරසිලි කොළ දස ගුණයකින් මිල පහළට – බ්‍රොකොලි කිලෝව 3000 සිට 300 දක්වා පහළට
සංචාරක හෝටල්වල ආහාර සැරසිලි කටයුතු සඳහා යොදා ගන්නා සලාද ඇතුළු විවිධ කොළ වර්ගවල මිල ගණන් පසුගිය…
එවරස්ට් කඳු තරණයට පේරාදෙණිය සරසවි සිසු කණ්ඩායම හිමාලය බලා පිටත් වෙයි
පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය ගවේෂකයන්ගේ සංගමය මගින් 14 වැනි වරටත් සංවිධාන කරන හිමාලයානු ගවේෂණය සඳහා සහභාගී වන විශ්වවිද්‍යාලයීය…
ආගමන විගමනයට ගත් CCTV වසර 6ක් ගබඩාවක පුස් කයි – සවිකරනවාට නිලධාරින් විරුද්ධ වෙයි
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ අභ්‍යන්තර පරිශ්‍රයේ සවිකිරීම සඳහා මිලදී ගත් CCTV කැමරා උපකරණ වසර 6ක්…
හාල් තුනපහ ලුණු තෙල්වලටත් රසායන ද්‍රව්‍ය මුසු කරන බව අනාවරණය වෙයි
මෙරට වෙළෙඳපළේ පාරිභෝගිකයන්ට අලෙවි කෙරෙන ආහාර වර්ගවලින් සියයට 90 කට වැඩි ප්‍රමාණයක් ආහාරයට නුසුදුසු තත්ත්වයේ පවතින…