කලෙක සිට විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක කළ බුදු දහම විනාශ කිරීමේ ක්‍රියාමාර්ගය ව්‍යර්ථ වූ කල වර්තමානයේ බෞද්ධ…
Author: iri news
කුකුල් මස් කිලෝවක මිල රුපියල් 45 කින් වැඩි කරයි
කුකුල් මස් කිලෝවක මිල රුපියල් 45කින් ඉහළ දැමීමට කටයුතු කර ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා.…
උපත් අනුපාතය ඉහළ දමන්න ඉක්මනට ගෙදර යන්න – කොරියානු රජයෙන් තරුණ සේවකයන්ට අධිවේගී දුම්රිය සේවාවක්
රැකියාවෙන් පසු වේලාසනින් නිවාස වෙත යෑමට සේවක සේවිකාවන්ට පහසුව සැලැසීමට අධිවේගී දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට දකුණු…
බේබදු තරගයේ ජයග්‍රාහකයා වෙරිමතින් මිය යයි
වැඩිම මත්පැන් පානය කිරිමේ පුද්ගලයා තේරීම සඳහා පැවැත්වූ තරගයක් අතරතුරදී වැඩිම මත්පැන් ප්‍රමාණයක් පානය කළ තිදරු…
කටේ පුපුරන ටොෆිවලින් පාසල් ළමුන්ගේ අක්මාවට හානි වන බව අනාවරණය වෙයි
පාසල් ළමුන් අතර මේ දිනවල බහුලව ව්‍යාප්ත වන බව කියන මත්ද්‍රව්‍ය අඩංගු විදේශීය ටොෆි වර්ගයක් ගැන…
වැඩියෙන්ම පාවිච්චි කරන ඔක්ටේන් 92 නැතුව ඉන්ධන මිල පහළ දමයි
අද (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන ගාස්තු සංශෝධනය කෙරේ. 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල…
රාජ්‍ය උත්සවවලට රතු පලස එපා – පකිස්තාන අගමැතිගෙන් නියෝගයක්
රට තුල පැවැත්වෙන නිල උත්සවවලදී රතු පලස් භාවිත කිරීම තහනම් කරන ලෙස පකිස්තාන අග්‍රාමාත්‍ය ශෙබාස් ශරීෆ්…
විදුලි බිලට සහ ජල බිලට තවත් සහන දෙන්න ආණ්ඩුව සැරසෙයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මීළඟ මුදල් කොටස එළඹෙන ජුනි මාසයේදී පමණ ලැබීමට නියමිත බව වාර්තා වෙනවා. එම…
පිටකොටුව පාවෙන වෙළද සංකීර්ණයත් ජපානයට දෙයි
පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය (Floating Market) යළි පණ ගන්වන්නට යයි. ඒ සඳහා ජපන් ආයෝජකයකු ඉදිරිපත්ව තිබේ.…
සිංගප්පූරුවෙන් ආනයනය කරන භාණ්ඩවල බද්ද 10% සිට 6% දක්වා පහළ දමයි
ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ ආනයනය කරනු ලබන භාණ්ඩ රැසක වරාය සහ ගුවන්තොටුපොළ…
ඉන්ධන මිල අද රාත්‍රියේ පහළට
දැනට ක්‍රියාත්මක මිල සූත්‍රය යටතේ අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිතව ඇත.…
නිතරම ඉන්දියාවේ යන්න බැරි නිසා මෙරට බැතිමතුන් වෙනුවෙන් තිරුපති කෝවිලේ ශාඛාවක් ලංකාවටත් එයි
ඉන්දියාවේ සුප්‍රකට තිරුපති කෝවිලේ ශාඛාවක් මෙරට ඉදිකිරීම ගැන සොයා බැලීමට තිරුපති දේවාලයේ ප්‍රධාන විධායක නිලධාරී ධර්ම…