පොල්වතුර අපනයනයෙන් 2024 පෙබරවාරි මාසයේ දී රුපියල් මිලියන 3439ක ආදායමක් ඉපැයූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.…
Author: iri news
PHI මහත්වරු මරණ බයෙන් නිසා ප්‍රධාන පෙලේ ආහාර නිශ්පාදන ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වෙයි
ආහාර පනත උල්ලංඝනය කරමින් සිය වෙළඳ ව්‍යාපාර කටයුතුවල නිරත වන ඇතැම් ප්‍රධාන පෙළේ ආහාර නිෂ්පාදන…
රුපියල අදත් වේගයෙන් ශක්තිමත් වෙයි – ඩොලරය 295 දක්වා පහළට
ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. NDB බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල…
සිරිපාගම පොලිසියේ දෙදෙනෙක් – රත්නපුරයේ සම්බාහන මධ්‍යස්ථානයෙන් කාන්තාවක පැහැරගෙන යන්න හදයි
රත්නපුර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකට ගොස් එහි සිටි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන යෑමට තැත්කර ඇත. සිරිපාගම පොලිසියට අනුයුක්ත…
කිරි තේ මිල රුපියල් 100 සිට රුපියල් 90- දක්වා පහත දමයි
කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහළ යෑමෙන් පසුව කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු…
ඩීසල් මෝටරයකින් වතුර පොම්ප කර කුඹුරු අක්කර 40ක් අස්වද්දන ගොවි පරපුර
ගම අසලින් ගලා බසින් අබකොළ ආරෙන් ඇළක් මගින් වතුර ගන්න වන සංරක්ෂණය අවසර නොදීම නිසා එක…
හෙට සිට ලංකාවේ සෑම පාසලකම ප්‍රාථමික අංශයටම රජයෙන් බිත්තරයක් සමග කෑම වේලක්
පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා දිවයිනේ සියලු පාසල් දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල හෙට…
අද මධ්‍යම රාත්‍රියේ සිට කිරිපිටි මිල රුපියල් 150කින් පහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි මිල පහළ දැමීමට තීරණය කර ඇති බව…
ගංජා කියා හිතා ඉන්දියානුවෙන් අක්කර ගානක දාස්පෙතියා වවලා – උපදෙස් දී ඇත්තේ ලංකාවේ තරුණයෙක්
හොර රහසේම ගංජා වගා කළ අයෙකුට සිදුවූ අකරතැබ්බයක් දකුණු ඉන්දියාවෙන් වාර්තා වෙනවා. ඔහු පොලිසියට හොරෙන් ගංජා…
මගේ වැටුප් වැඩිවීම බිංදුවයි – වැටුප ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ..මම ආවේ ආර්ථිකය ගොඩගන්න – මහ බැංකු අධිපති
ප්‍රශ්නය – මෑත කාලීන වැටුප් සංශෝධනයෙන් මහ බැංකු අධිපතිවරයා ලෙස ඔබ ලැබූ වැටුප් වැඩිවීම කොතරම් විශාලද?…
ප්‍රමිතියෙන් තොර වීම නිසා ශ්‍රි ලංකාවේ මැක්ඩොනල්ඩ්ස් ශාඛා සියල්ලම වසා දමයි
ශ්‍රී ලංකාවේ සියලුම MacDonalds ශාඛා නැවත දැනුම් දෙන තුරු වසා තබයි මෙයට හේතුව වී තිබෙන්නේ අබාන්ස්…
ණය වී රට ගිය බිරිඳ ගෙන්වා ගන්නට ලක්ෂ පහළොවකට වකුගඩුව විකුණන ස්වාමියා
බොහෝවිට අපට ඉතිරි වන්නේ වේදනාවේ මතකයන් පමණි. කතාවේ හැටියට මේ මතකය වේදනාවක් වුවත් තමන්ගේ පවුල රැක…