පෞද්ගලික හේතුවක් මත අද (27) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටිය නොහැකියි. සති දෙකක කාලයක්…
Author: iri news
දිට්වා හානි කළ ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැගීම ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන කඩිනමින් ප්‍රතිසංස්කරණය කර බැතිමතුන්ගේ ආගමික කටයුතු සඳහා ලබාදීමට රජය…
වෛද්‍ය පරීක්ෂණවලින් පසු බළන්ගොඩ කස්සප හිමි යළිත් බන්ධනාගාරයට හරවා යවයි
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර සිටි රක්ෂිත බන්ධනාගාරගත බළන්ගොඩ කස්සප හිමි වෛද්‍ය පරීක්ෂණවලින් පසු යළිත්…
කවුරු විවේචනය කරත් මට ප්‍රශ්නයක් නෑ,මම කියන්න ඕනේ එක හරියට කියලා තියෙන්නේ – ලාල්කාන්ත කියයි
‘ගැහුවොත් ගහනවා’ යනුවෙන් තමන් සිදු කළ ප්‍රකාශයට සිහි බුද්ධියෙන් සවන් දෙන්නේ නම්, එහි අර්ථය ඕනෑම අයෙකුට…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නැති නිසා දූදරුවන් අසරණ වෙලා – සජිත් ප්‍රේමදාස
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් ඊට සිය පූර්ණ සහාය ලබා දෙන බව විපක්ෂ නායක සජිත්…
ශිරන්ති රාජපක්ෂ හෙට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැදවයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය විසින් කැඳවා ඇත.…
2025 වසරේ දී මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 17.2 ඉක්මවා යයි
2025 දී ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 17.2ක් ඉක්මවා ගොස් තිබේ. නිවේදනයක් නිකුත්…
නාමල් රාජපක්ෂ සහභාගී වී ඇත්තේ ඉන්දිය කාලිංග පෞද්ගලික සරසවිය සංවිධානය කළ ජනරජ දිනයට බව හෙළි වෙයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ ඔඩිසාහි පිහිටි කාලිංග කාර්මික තාක්ෂණ ආයතනය (KIIT) මගින්…
අඩුම පගා සහ දූෂණයක් තිබ්බේ මහින්දගේ කාලේ – වැඩිම පගා සහ දූෂණය අනුරගේ කාලේ – සාගර කාරියවසම් කියයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය මෙරට දූෂණය…
හොරකම් නොකිරීමේ ගෞරවය මේ ආණ්ඩුවට හිමි විය යුතුයි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා
මේ ආණ්ඩුව හොරකම් නොකරන ආණ්ඩුවක් බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. එම ගෞරවය සියයට සියයකින්…
පෞද්ගලික රෝහල්වලට පමණක් සීමා වූ නළදරු උපත් ලබා ගැනීමේ පහසුකම මාස 03කින් කාසල් රෝහලටත්
ඉදිරි මාස තුන ඇතුළත, නළ දරු උපත් ලබා ගැනීමේ පහසුකම කාසල් රෝහල තුළ සථාපිත කරන බව…
මම කැමති නෑ මගේ දුවයි පුතයි හායි මෙයා,ආයි මෙයා,ඌයි මෙයා කියනවට – සුගීෂ්වර බණ්ඩාර
වර්තමානයේ තරුණ පරපුර අතර භාවිත වන “හායි මෙයා”, “ආයි මෙයා”, “ඌයි මෙයා” වැනි ආමන්ත්‍රණ තම දරුවන්…