ලොව සතුටුම රට බවට අඛණ්ඩව 07 වැනි වරටත් ෆින්ලන්තය පත්ව තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුග්‍රහය මත…
Author: iri news
තර්ඩ් පාටි’ වාහනවලින් අනතුරු වන වින්දිතයන්ට උසාවි නොයා ලක්ෂ 5ක් දක්වා රක්ෂණ වන්දියක් දෙන්න තීරණය කරයි
මෝටර් වාහන අනතුරුවලට මුහුණපාන තුන්වන පාර්ශ්වීය වින්දිතයන්ට හෝ ඔවුන්ගේ නීත්‍යනුකූල උරුමකරුවන්ට අධිකරණ ක්‍රියාදාමයකින් තොරව රුපියල් 500,000ක්…
ශ්‍රි ලංකන් ප්‍රමාදය නිසා යළිත් 100 දෙනෙක්ගේ කොරියානු සිහිනය බොද වෙයි
කොරියානු රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සියයක් සඳහා වෙන්කරවාගෙන තිබූ ශ්‍රීලන්කන් ගුවන…
ඉසුරු සොයා ගොස් ඔත්පළ වූ බිරිය ගෙන්වා දෙනවා නම් සැමියා වකුගඩුවක් දෙන්න සූදානම් වෙයි
ස්ථිර නිවෙසක් ඉදිකරගැනීමට සහ දරුවන්ට නිසි අධ්‍යාපනයක් දීමට මීට මාස තුනකට පෙර කුවේට් හි ගෘහ සේවයට…
තනි සටනක් දී හරක්කටාගේ පැනිල්ල වැළැක්වූ එස්. අයි.ට දුන්න උසස්වීම තාමත් නෑ
මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘හරක්කටා’ රහස් පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යෑමට උත්සාහ කරද්දී ඔහු…
ජෙට් එන්ජින්, ගුවන් යානා සදහා අවශ්‍ය සර්කෝනියම් නිෂ්පාදනයට රජරට සරසවියට පේටන්ට් බලපත්‍රය හිමි වෙයි
රජරට විශ්වවිද්‍යාලය සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව ඇති බව රජයේ විශ්වවිද්‍යාල…
කොළඹ,රත්නපුර,ගම්පහ ඇතුළු ප්‍රදේශ රැසකට හෙට උෂ්ණත්වය දැඩි ලෙස ඉහළට
හෙට (20) දිනය පුරා දිවයිනේ පළාත් රැසක ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම…
සිංහරාජෙ අලි යුවලගෙන් එකෙක් අතුරුදන් වෙයි
දැනට වසරක පමණ කාලයක සිට සිංහරාජය වනාන්තරය ආශ්‍රිතව ජීවත්වන අලීන් දෙදෙනාගෙන් දැනට නිරීක්ෂණය වන්නේ එක අලියකු…
අධික උණුසුම නිසා ෆුල් ටෑන්ක් ගැසීමෙන් වළකින ලෙස පලවන වාර්තාවල ඇත්ත හෙළි වෙයි
මේ දිනවල රටේ පවතින්නේ දැඩි උෂ්ණාධික කාලගුණයක්. බොහෝ දෙනා එම තත්ත්වය තුළ ජීවත්වන්නේ යම් අපහසුවකින් යුක්තවයි.…
මාස 03ට සංචාරකයෝ ලක්ෂ 05ක් ලංකාවට එයි
ජනවාරි පළමු වැනිදා සිට මාර්තු 14 දක්වා වූ කාලය තුළ විදේශීය සංචාරකයන් 517,808 දෙනෙකු දිවයිනට පැමිණ…
සුවසැරිය ගිලන් රථ සේවය ලොව වේගවත්ම ගිලන් රථ සේවාවන් අතරට පත් වෙයි
1990 සුවසැරිය ගිලන් රථ සේවය ලොව වේගවත්ව සහ ජනතාවට නොමිලේ ලබා දෙන සේවාවන් අතර එක්ව තිබෙනවා.…
ඩොලරය අදත් රුපියල් 296 දක්වා තවදුරටත් පහළ බසියි
ඩොලරයට සාපේක්ෂව ශ්‍රි ලංකා රුපියල අද දිනයේදීත් ශක්තිමත් වී තිබේ. NDB බැංකුවට අනූව ඩොලරයක ගැනුම් මිල…