සහ දරුවන් හතර දෙනෙකුගේ සිරුරු සොයාගත් බව කැනේඩියානු පොලිසිය ප්‍රකාශ කරනවා. එරට වේලාවෙන් බදාදා පස්වරු 10.52…
Author: iri news
දොස්තර පුතා රට ගියාම සුදුසුකම් නැති පියා ලෙඩ්ඩුන්ට බෙහෙත් දීලා – පුතාට වඩා තාත්තා හොඳ බව රෝගීන් කියයි
වෛද්‍යවරයකු වන සිය පුතා විදෙස් පුහුණුවකට ගිය පසු පුතාට අයත් වෛද්‍ය මධ්‍යස්ථානයේ මාස 08ක් තිස්සේ රෝගීන්ට…
කොත්මලේ ජලාශයේ දියේ ගිලෙමින් සිටි කාන්තාව බේරාගත් යුද්ධ හමුදා සෙබළාගේ සේවය අගයයි
සියදිවි හානි කර ගැනීමේ අරමුණින් කොත්මලේ ජලාශයට පැන දියේ ගිලෙමින් සිටි කාන්තාවකගේ දිවි බේරාගැනීමට කටයුතු කළ…
මිතුරාට නින්ද ගිය සැණින් ලක්ෂ 50 අරන් හොදම මිතුරා පලා යයි
කොළඹ තරුපයේ හෝටලයකදී තම කුළුපග ව්‍යාපාරික මිතුරාට නින්ද ගිය අතරවාරයේදී මිතුරාගේ බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50…
මහින්ද , රනිල් , බැසිල් තීරණාත්මක දේශපාලන සාකච්ඡාවක් අද රෑ
පසුගියදා දිවයිනට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා සහ විශේෂ පාර්ශ්ව කිහිපයක් අතර අද රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් සිදුකිරීමට…
සති ගණනක් පහළ ගිය ඩොලරය අද යළි ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව…
වංචා දූෂණ හොයන කෝප් කමිටුවේ සභාපති ධුරය රෝහිතට හිමි වෙයි
මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධුරයට පත් කර ඇත. ඔහු එම…
තරගකාරීත්වය වැඩි කරන්න ආ ෂෙල් ඉන්ධන නැව 19 ලංකාවට – පිරවුම්හල් 200කට ඉන්ධන දෙයි
මෙරට තුළ ඉන්ධන අළෙවි කිරීමේ අනුමැතිය ලැබුණු ෂෙල් – ආර්එම් පාක්ස් ඉන්ධන සමාගම ආනයනය කරන පළමු ඉන්ධන…
අම්බානිගේ විවාහ උත්සවයේ කෑම හදපු ලංකාවේ සූපවේදීන්
ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික අම්බානි මහතාගේ බාල පුත් ආනත් අම්බානි ( Anant Ambani ) මහතාගේ විවාහ මංගල…
මහ බැංකුවේ පහළම සේවකයාගේ වැටුප 180,000 දක්වා ඉහළට
මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමෙන් පසු එහි පහළ ම සේවකයාගේ වැටුප එක්ලක්ෂ අසූඅටදහස් අටසියවිසිහතයි ශත…
මීපාගම ජයන්ති මහා විදුහල කඳුළෙන් තෙත් වෙයි – 8 ශ්‍රේණියේ ඉමල්ෂා පාසලේ වැටී මිය යයි
පන්තියේ නාම ලේඛනය රැගෙන පන්ති කාමරය කරා ගමන් කරමින් සිටි කලවාන මීපාගම ජයන්ති මහා විiාලයේ 8…
රු. 2000ට තමන්ගේම රූපය සහිත මුද්දර පත්‍රිකාවක් ගන්න අවස්ථාව දෙයි
රුපියල් 2,000ක් වැනි මුදලකට තම ඡායාරූපය සහිතව මුද්දරයක් මුද්‍රණය කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට ශ්‍රී…