මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා ලබා ගන්නා සේවා අද (මාර්තු 4) සිට ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කෙරෙන…
Author: iri news
ජනතාව ගැන නොසිතා විදුලි ගාස්තුව අඩු කරන්න නිවැරිදි දත්ත ලබා දීම විදුලි බල මණ්ඩලය ප්‍රමාද කරයි
විදුලි ගාස්තු අඩු කිරීමට අදාළව විදුලිබලමණ්ඩල බලධාරීන් නිවැරදි ලෙස දත්ත ලබා නොදීම නිසා විදුලි ගාස්තු සංශෝධනයට…
රැකියා දෙන බව පවසා රුසියානු යුද සේවයට යවයි
කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් , රුසියාවේ සහ එහි හමුදාවේ සිවිල් රැකියා සදහා…
පිටිදූවේ සිරිධම්ම හිමි මල්වතු පාර්ශ්වයෙන් නෙරපන්න යයි
මල්වතු මහා විහාරයෙන් ලබාදුන් අවවාද නොපිළිගෙන තවදුරටත් අන්‍ය නිකායික භික්ෂූන්ගේද සිත් රිදවමින් ශාසනික වශයෙන්ද විශාල හානියක්…
මාස 03ක් වයස දරුවාව බේරාගත්ත කිතුල්ගල වීරයාට පොලිසියෙන් සම්මාන
කිතුල්ගලදී ත්‍රීවිල් රියකින් වැටුණු මාස තුනක් වයසැති දරුවාගේ ජීවිතය බේරාගන එම සිඟිති දරුවා මව්පියන්ට භාරදීමට ක්‍රියාශීල…
කෙහෙළිය ඇතුළු සියල්ලම සලිත කරමින් සෞඛ්‍ය අතිරේක ලේකම්ගෙන් ඖෂධ මගඩියේ මුල් පුරුක් ගැන අද රහස් ප්‍රකාශයක්
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් සැපයීම ඇතුළු චෝදනාවල දසවන සැකකරු ලෙස නම්කර අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක…
මහ බැංකුවේ පඩි වැඩිකර ගැනීම ආපසු හරවයි
මහ බැංකුව මෑතකදී සිය සේවකයන්ගේ වැටුප් ඉතා ඉහළ ප්‍රතිශතයකින් ඉහළ නංවා ගැනීමට ගෙන තිබෙන තීරණය වහාම…
මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමිට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න – මහා නායක හිමිවරු ජනපතිට දන්වයි
සාමණේර භික්ෂු ලියාපදිංචිය ද අවලංගු කොට නිකාය පාර්ශ්වයෙන් නෙරපා හැර ඇති මීවනපලානේ සිරි ධම්මාලංකාර නම් භික්ෂු…
13 හැවිරිදි පාසල් සිසුවාට සුද්දියෙක් අතවර කරයි
විදෙස් ජාතික කාන්තාවකට අතවර කළැයි කියන දහතුන් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අද (3වැනිදා)…
මෙරට ලුණුවල ප්ලාස්ටික් තිබෙන බව පරීක්ෂණවලින් අනාවරණය වෙයි
මෙරට වෙළෙඳපොළේ අලෙවි කිරීමට තිබෙන ලුණුවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් අංශු අන්තර්ගතව තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කරන…
ශ්‍රී ලංකන් ගුවන් සේවයට බෙල්ජියම් ගුවන් යානා දෙකක් එයි – පදවන්නෙත් බෙල්ජියම් ගුවන් නියමුවන්
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින වත්මන් ගුවන් යානා හිගයට පිළියමක් වශයෙන් බෙල්ජියම් ගුවන් සේවයේ ගුවන් යානා…
හෙට රට පුරා ඉන්ධන හිඟයක් ඇතිවීමේ ඉඩක් එයි
තෙල් සංස්ථාවේ සභාපතිවරයාගේ අත්තනෝමතික තීරණයක් මත මාර්තු මාසය තුළ දී මාස හතරක කාලයකට අදාල මාසික පරිහරණ…