පිටකොටුව බස් නැවතුමේ වැසිකිලි ගාස්තුව අද සිට රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.
Author: iri news
යෞවන, යෞවනියන් පරිස්සමින් – අද 11.37ට අනංගයා රජ වෙයි
ග්‍රහයා සහ ප්ලූටෝ අතර සිදුවන ග්‍රහ යුද්ධයෙන් ප්ලූටෝ පරාජය කර කුජ ග්‍රහයා ජය ගන්නා බව ජේයාතිෂවේදීන්…
කෙහෙළිය බලන්න බන්ධනාගාරයට එන දේශපාලඥයින් පිරිස අඩු වෙයි
කෙහෙළිය රඹුක්වැල්ල හිටපු අමාත්‍යවරයා බැලීමට එන පිරිස අඩු වී ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසනවා.
මම ඔබ වුණානම් මුම්බායිවල දේපල විකුණා ලංකාවේ ජිවත් වෙනවා – ඒක ලාභදායකයි – ඇමති හරීන්
ශ්‍රී ලංකාව ජීවත්වීම මුම්බාහි ජීවත්වීමට වඩා ලාභදායි බවත් තමන් නම් මුම්බායි දේපල විකුණා ශ්‍රී ලංකාවේ පදිංචි…
සිවිල් පිටින් ආපු පොලිසියේ අය ලොකට් ලේන් වත්තට පහර දීලා
කොළඹ, අලුත්කඩේ, ලොකට් ලේන් වත්ත ප්‍රදේශයට කඩා වැදුණු පිරිසක් හේතුවෙන් එහි ගැටුමක් ඇතිවී තිබෙනවා. වාර්තාවන අන්දමට…
ආදරවන්තයින්ගේ දවසේ කලාවැවෙන් ඇසෙන වියපත් නොවූ ආදර අන්දරයේ කතාව
අද පෙබරවාරි 14 වෙනිදා. ලෝකයම අද පෙම්වතුන්ගේ දිනය සමරනවා. එවැනි වටපිටාවක තම ජීවන ගමන සතුටින් ගෙන…
ආර්ථික අර්බුදය නිසා ව්‍යාපාර 263,000ක් වැසී යයි
ඉකුත් 2018 වසරේදී රට තුළ ක්‍රියාත්මක වූ ක්ෂුද්‍ර,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් 263,000 ක් කොවිඩ් තත්ත්වය…
වැස්සක් පේනතෙක් මානෙක නෑ – දැවැන්ත වියළි කාලගුණයකට ලංකාව මැදි වෙයි
පවතින වියළි කාලගුණික තත්ත්වය ලබන මාර්තු මාසයේ අග තෙක්ම පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු…
බෙහෙත් ගන්න වත්කමක් නැති නිසා 60 හැවිරිදි පුද්ගලයෙක් සිරුරට ගිනි තියාගෙන මිය යයි
බේත් ගන්න තියා ජීවත් වෙන්නවත් විධියක් නැතැයි කියා වසර 20 ක පමණ කාලයක සිට පිළිකා රෝගයෙන්…
තඹලගමුවේ මල් කැකුළ දුම්රියට දිවි දුන්නේ බඩගින්න නිසා – ඔවුන් හරි අමාරුවෙන් ජීවත්වුණේ
දරුවා කෑම ඉල්ලාගෙන නිතරම අපේ ගෙදර එනවා – ලොකු අම්මා කියයි හබරණ සිට ත්‍රිකුණාමලය බලා ගමන්…
දුම්රිය නවත්තලා ගිලන් රථයකට යන්න දුන්න දුම්රිය ඩ්‍රයිවර් මහත්තයා සමාජ මාධ්‍ය කළඹයි
ඔබ පාරක යන කොට ගිලන් රථයක් යනකොට ඔබට දැනෙන්නේ කොහොමද? එතකොට ඒ හැඟීම හරී දුක්බරයි. අපි…
කටරොළු මල්වලින් ඉහළ ආදායමක් – කටරොළු මල් කිලෝවකින් රුපියල් 3000ක් හොයයි
ඉහළ ඖෂධීය ගුණයක් ඇති නිල් කටොරොළු මල් වගා කිරිමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට හොරොව්පොතාන ප්‍රාදේශිය ලේකම්…