රජය අපේක්ෂා කළ අයුරින් වියදම් පාලනය කර ගැනීමට නොහැකි වී ඇති බවට දත්ත හරහා පෙනෙන බව…
Author: iri news
ඉහළ ගිය එළවළු මිල යාපනයේ ගොවීන් පහළ දමයි
යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු අස්වැන්න මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ සීග්‍රයෙන් ඉහළ ගොස්…
පිය පුතු වලියෙන් ඇඟිලි දෙකක් – කණක් අහිමි වෙයි
පල්ලම විල්පොත ප්‍රදේශයෙ සාදයකින් පසු පිය පුතු දෙදෙනෙකු අතර ඇතිවු ගැටුමකින් පියාගේ කනක් කැපි ගොස් ඇති…
පෙම්වතිය පෙම්වතාට දරුණු පිහි ප්‍රහාරයක් එල්ල කරයි – පෙම්වතා කෙලින්ම රෝහලේ
පෙම්වතිය විසින් තම පෙම්වතාට පිහි ප්‍රහාරයක් එල්ල කළ බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ ගම්පොළ ප්‍රදේශයෙන්. පෙම්වතියට…
දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුව අපි කියා පිළිගන්න බෑ – වසර 09ක් එකම විදුලි ගාස්තුව අය කල රටනම් අපි තමයි – ඇමති කංචන කියයි
දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තුවක් අය කරන රට ශ්‍රී ලංකාව යැයි පැවසීම පිළිගත නොහැකි බවත්, වසර…
දවසට දෙපාරක් නාන්න,රෑටත් නාන්න – අධික රස්නයෙන් රට පුරා චර්ම රෝග ව්‍යාප්තිය ඉහළට
මේ දිනවල පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් චර්ම රෝගවල ව්‍යාප්තියක් දක්නට ලැබෙන බව ළමා රෝග…
පොලිසියේ ගසකට මුත‍්‍රා කලැයි SIට පොලිසියේ හයක් වටකගෙන ගහයි
බම්බලපිටියේ පිහිටි පොලිස් පරීක්ෂක භෝජනාගාරයේ පිහිටි ගසකට මුත‍්‍රා කිරීමට ගිය පොලිස් පරීක්ෂකයෙකුට තදබල ලෙස පහර දුන්…
ඔන්ලයින් පනතෙන් අපි කවුරුත් ඇල්ලුවේ නෑ – පොලිසිය කියයි
පසුගිය දා සම්මත කර ගන්නා ලද ඔන්ලයින් සේෆ්ටි පනත යටතේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කිසියම් පුද්ගලයෙකු අත්අඩංගුවට…
මන්ත්‍රි චන්දිමගෙන් සමාව අයදින්නැයි ආරක්ෂක ලේකම්ට හා හමුදාපතිට පාර්ලිමේන්තුව දැනුම් දෙයි
ආරක්ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි…
බිල ගෙවන්න සල්ලි නැතිව ගෙදර ලයිට් කපලා – දරුවන්ට පාඩම් කරන්න අල්ලපු ගෙදරින් විදුලිය ගන්න ගිය තාත්තා විදුලිසර වැදී මරුට
විදුලි බිල ගෙවා ගැනීමට නොහැකි වූ නිවසක විදුලිබල මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කිරීමෙන් පාසල් දරු දෙදෙනාට…
මම මගේ පුතාගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගියා – තාත්තෙක් කරපු අහස පොළොව නුහුලන අපරාධය
අඹතලේ වෑකන්ද පාරේ නිවසකදී පියෙකු විසින් තියුණු ආයුධයකින් ගෙළ කපා සිය පුතු ඝාතනය කළ සිදුවීමක් ඊයේ…
රැජිනගේ අවමංගල්‍යට ගිය ජනපතිගේ ගුවන් ටිකට්පත්වලට ලක්ෂ 57ක් වියදම් වෙලා – අද පුවත්පත හෙළි කරයි
දෙවන එළිසබෙත් රැජිණගේ අවමංගල උත්සවයට සහභාගී වීමේ විදෙස් සංචාරය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංචාරය වෙනුවෙන් රුපියල්…