ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනූව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 16 වනදා ඉන්දියාව බලා පිටත්ව යෑමට…
Author: iri news
මේ ආරාධනාවෙන් ඉන්දියාව මට ඉඟියක් දුන්නා – අනුර කුමාර ඉන්දීය සංචාරය ගැන හෙළි කරයි
“මේ ආරාධනාවෙන් ඉන්දියාව මට ඉඟියක් දුන්නා” සංවාදය- අනුරාධා හේරත් • ජනතා විමුක්ති පෙරමුණට ඉතිහාසයේ ප්‍රථම වතාවට…
ආණ්ඩුවේ ගැසට් එක නිසා පාන් මිල රුපියල් 170 දක්වා ඉහළට
පාන් ගෙඩියක බර ග්‍රෑම් 450ක් විය යුතු බවට රජය පසුගිය සතියේ ගැසට් මගින් ප්‍රකාශයට පත්කිරීම නිසා…
කටුනායක,රත්මලාන සහ මත්තල ගුවන්තොටුපොලවල් ගන්න ඉන්දියාවේ අදානි සාකච්ඡා අරඹයි
මෙරට ගුවන් තොටුපොළ 03ක පරිපාලනය ලබාගැනීම සම්බන්ධයෙන් අදානි සමූහය මෙරට බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වූ බව ඉන්දීය…
නිරුවත් අයෙක් රෝහල් වාට්ටුවට ඇතුළු වෙයි – රෝහලම කැළඹෙයි
මීරිගම මූලික රෝහලේ ළමා වාට්ටුවට පසුගිය 08 වැනිදා අලුයම් කාලයේ නිරුවතින් පුද්ගලයෙක් ඇතුළු වී තිබේ. ඒ…
මිල්කෝ මිල දී ගැනීමේදී යළි සාකච්ඡා කරන්න අමූල් ලෑස්තියි – අනුර කුමාර කියයි
මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය (NLDB) ඉන්දියාවේ අමූල් සමාගමට මිල දී ගැනීමේදී විවෘතභාවය…
වැල නොකැඩී සංචාරකයෝ ලංකාවට – පෙබරවාරි මුල් දින 08ට 68,000ක් ඇවිත්
පෙබරවාරි මාසයේ මුල් දින 08 තුළ විදේශීය සංචාරකයන් 60, 122 ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක…
මිල්කො ගන්න එපා – එන්න දෙන්නෑ – මාලිමාවෙන් අමූල් සමාගමට එරෙහිව විරෝධතා
මෙරට කිරි නිෂ්පාදනය සඳහා මැදිහත්ව ආයෝජනය කිරීමට සූදානම් වන ඉන්දීය අමුල් සමාගමට සමස්ත ලංකා ගොවිජන සම්මේලනය…
සිසුවියක් දුෂණය කර වසර 10ක් වෙස් වලාගෙන සිටි වරෙන්තුකරුවෙකු අත්අඩංගුවට
පාසල් සිසුවියක් දුෂණය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනි නොසිටිමින්…
ඇහැළියගොඩ පතලකින් වසර මිලියන ගණනක් ඉපැරණි පිරිසිදු ජල බුබුළක් සහිත අනර්ඝ පළිඟුවක් හමු වෙයි
වසර මිලියන ගණනක් ඉපැරණි, කාර්මිකකරණයෙන් අපවිත්‍ර නොවූ පිරිසිදු ජල බුබුළක් සහිත, පළිඟුවක් ඇහැළියගොඩ පතලකින් හමු වී…
රටවල් 105කින් අඩුම වැටුප් ලබන සේවකයින් සිටින රට බවට ලංකාව පත් වෙයි
CEOWORLD නමැති, ලෝකයේ සිටින ප්‍රධාන පෙලේ විධායක නිළධාරීන් සහ ව්‍යාපාරිකයන් වෙනුවෙන් පළකරනු ලබන සඟරාවට අනුව, ලෝකයේ…
කොස්තාපල්ගේ ගිනි අවිය ක්‍රියාත්මක වෙයි – පොලිසියේ තවත් අයෙකුට වෙඩි වදියි
ඔක්කම්පිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මකවීමෙන් තවත් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා ඇත.…