පසුගියදා වෛද්‍යවරියක හා විවාහවූ ප්‍රකට උපකාරක පන්ති දේශක අකිල විමංග මහතා තුවායක් හැඳගෙන සිටින ඡායාරූපයක් වැරදි…
Author: iri news
විදෙස්ගත ලාංකිකයින් ලංකාවට සල්ලි ඒවීම 57%කින් ඉහළ යයි
ගිය වසරේ (2023) මෙරට ලැබුණු මුළු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය 2022 වසරට සාපේක්‍ෂව 57.5් කින් ඉහළ…
හෙරොයින් ග්‍රෑම් හයට දිවි ඇති තෙක් හිරේට යවයි
ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට නඩු පවරනු ලැබූ තැනැත්තකුට කොළඹ මහාධිකරණය…
රාජපක්ෂලා හමු වෙන්න එපා – දේශපාලන පසු බෑමක් වෙයි – තලපති විජේට අනතුරු අගවයි
දකුණු ඉන්දීය රංගන ශිල්පී තලපති විජේ මේ දිනවල රංගනයෙන් දායක වන වෙන්කට් ප්‍රභූ විසින් අධ්‍යක්ෂණය කරන…
දකුණු ආසියාවේ වැඩිම විදුලි ගාස්තු ඇති රට බවට ලංකාව පත් වෙයි
විදුලි ගාස්තුව කලාපයේ රටවලට වඩා 2.5 – 3 ගුණයකින් වැඩියි දකුණු ආසියාවේ රටවල නිවාස (කුටුම්භ) සාමාන්‍යයෙන්…
ගුරුවරුන්ට පාසල් ළමුන්ට ටියුෂන් දීම තහනම් කරන රැල්ල දකුණටත් එයි – දකුණෙත් නිතීය ගෙන එයි
දකුණු පළාතේ රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට තමන් උගන්වන පාසලේ සිසු දරු දැරියන්ගෙන් මුදල් අය කර තම…
තැඹිලි ගෙඩියට උළුහාල් ග්‍රෑම් 25ක් දාලා බිව්වම දියවැඩියාව මට්ටු කරන හැටි මෙන්න
දියවැඩියාව කියන්නේ අද වෙනකොට බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙලා තියන බෝ නොවන රෝගයක්.. දියවැඩියාවට ගොඩක් ඖෂධ මේ…
දිඹුලාගල පාසලක බුද්ධ ධර්මය වෙනුවට බලෙන් අන්‍ය්‍යාගමික ප්‍රශ්නපත්‍රයක් දෙයි
දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් පාසලක පහ වසර ශිෂ්‍යත්ව විභාග බුද්ධ ධර්මය පෙරහරු ප්‍රශ්න පත්‍රය වෙනුවට එම…
ඉන්දියාවේ සීඝ්‍රයෙන් දියුණු වූ කේරල ප්‍රාන්ත බළධාරීන් හමුවෙන්න අනුර අද යයි
ඉන්දියානු රජයේ ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු…
හැමදාම රෑට ඔක්සිජන් දෙන්නේ නැතුව කෙහෙළියට නින්ද නොයන බව බන්ධනාගාර රෝහල කියයි
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වන විට රැඳී සිටින්නේ බන්ධනාගාර රෝහලේ…
දූෂිත දේශපාලඥයින් සහ නිලධාරීන් රෝහල්වලට බාල ඖෂධ ගෙනල්ලා – රෝගීන්ගේ ජිවීත අනතුරේ
දූෂිත දේශපාලඥයින් සහ නිලධාරීන් එක්වී රටේ රෝහල්වලට බාල ඖෂධ ගෙන්වීම හේතුවෙන් රෝගීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ගැටළු…
සොහොන් ගාස්තුවත් ඉහළට – රුපියල් 180,000 දක්වා ඉහළට
කොළඹ මහ නගර සභාව විසින් වර්ග අඩි දෙකක සොහොනක් සඳහා අය කරන ගාස්තුව රුපියල් එක් ලක්ෂ…