වරකාපොල ප්‍රදේශයේ සැඟව සිටියදී යුක්තිය මෙහෙයුම අතරතුරදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි ”කුඩු රොෂාන්” නැමැත්තා…
Author: iri news
චක්‍රලේඛ උල්ලංඝනය කරමින් කෙහෙළිය තමන්ගේ නමින් පාසලක් නම් කරගෙන ඇති බව හෙළි වෙයි
අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කොට ඇති චක්‍රලේඛය උල්ලංඝනය කරමින්හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්කල්ල මහතා නමින්කුණ්ඩසාලය ප්‍රදේශයේ පාසලක් නම්…
කඩා වැටුණු ආර්ථිකය රොකට් වේගයකින් ඉහළට එසවූවා – ජනපති කියයි
“උල්කාපාත වේගයකින් කඩා වැටුණු ආර්ථිකය රොකට් වේගයකින් යළි ඔසවන්න හැකි වූ බව” ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.…
කළුතරට නවීන ටයර් කර්මාන්තශාලාවක් – ආයෝජන ගිවිසුමට අත්සන් තබයි
වසර 15ක පමණ කාලයක විවිධ කාර්මික හා කෘෂි වාහන සදහා අවශ්‍ය ඝන ටයර් නිෂ්පාදනයේ නිරත කොන්ටිනෙන්ටල්…
ඩොලරය බැස්ස වේගයෙන්ම රත්තරන් මිලත් පහළට යයි
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (07) දිනයේ කැරට් 22 රන් පවුම…
කෙහෙලියට මරණ දඬුවම ඉල්ලයි – නීතීඥයා ගෙදර ගිහින් බේරා දෙන්නැයි හඬා වැටෙයි
හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් කල වංචාව මිනීමැරීමට සමාන බවත් ඔහුට දඩුවම විදියට මරණ දඬුවම දිය…
ඉන්දියාව අනුර කැදවූයේ ඔහුගේ නායකත්වය පිලිගන්නා නිසා – හරිනි අමරසූරිය කියයි
අනුර දිසානායක මහතා මේ මොහොතේ ශ්‍රී ලංකාව තුළ තීරණාත්මක බලවේගයකට නායකත්වය දෙන බව ඉන්දීය රජය පිළිගන්නා…
බොර තෙල් ගේද්දි කෝටි 3000ක හොරකමක් වෙලා – අල්ලස් කොමිසම පරික්ෂණ අරඹයි
2022 වසරේ බොරතෙල් ආනයනයේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමට අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන…
ජනාධිපති රනිල්ගේ ඊළග සංචාරය ඕස්ට්‍රේලියාවට
මේ මස 9 – 10 දෙදින ජනාධිපතිවරයා ඔස්ට්‍රේලියාව බලා මීළඟ සංචාරයේ නිරතවන බව පැවසෙනවා. ඒ පර්ත්…
අවසර දුන්නත් කෙහෙළිය රඹුක්වැල්ල එළියට එන්න බෑ කියයි
අද (07) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.…
6 වසරෙන් ඉහළ පාසල් දරුවන් ප්‍රචණ්ඩ වී ඇති බව අනාවරණය වෙයි
6 ශ්‍රේණියේ සිට ඉහළ ශ්‍රේණි දක්වා පාසල් දරුවන් බහුතරයක් ප්‍රචණ්ඩ වී ඇතැයි කරාපිටිය ශික‍්ෂණ රෝහලේ මනෝ…
කෙහෙළිය අද වැලිකඩ ඉඳන් පාර්ලිමේන්තු එන්නත් අවසර දෙයි
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ නව…