දූෂණ චෝදනා එල්ල වී තිබෙන සිංගප්පූරුවේ ප්‍රවාහන අමාත්‍යවරයා අද සිය ඉල්ලා අස්වීමේ ලිපිය අග්‍රාමාත්‍යවරයා වෙත යොමු…
Author: iri news
ඩොලරය පහළ යෑම අදත් – රුපියල් වේගයෙන් ශක්තිමත් වෙයි
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (18) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 316.07ක්…
කෝටි 40,000ක ධනය අත්හැර යාපනයේ දැවැන්ත ව්‍යාපාරිකයාගේ පුතා පැවිදි දිවියට
යාපනයේ ඉපිද මැලේසියාවේ දැවැන්ත ව්‍යාපාරික කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ 18 හැවිරිදි පුතා කෝටි ප්‍රකෝටි ධනයක් අතහැර පැවිදි…
දරුවන් ටියුෂන් යවන්න පවුලක වියදම රුපියල් 20,000 දක්වා වේගයෙන් ඉහළට
පවුල් ලක්ෂ පනස් හතකට අයත් දෙමව්පියෝ, සිය දරුවන් උපකාරක පන්ති යැවීම සදහා රුපියල් බිලියන 121 ත්…
මරණ දඩුවම දුන්නට වැඩක් නෑ – දුමින්ද තාමත් ජපුර රෝහලේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ඇති වී තිබෙන රෝගී තත්වය මත ඔහු ජයවර්ධන පුර රෝහලෙහි…
ශ්‍රි ලංකාවට ඩොලර් උල්පතක් පෑදෙයි – හූති නිසා කොළඹ වරායට ඇතුල් වෙන්න නැව් පෝලිමේ
හූති කැරලිකරුවන් රතු මුහුදේ නැව්වලට පහරදීම ආරම්භ කිරීමත් සමග කොළඹ වරාය සංක්‍රමණ ස්ථානයක් ලෙස යොදා ගැනීම…
සෙල්ෆියක් ගැනීමට අහසට ගිය තරුණයා – අවදානම නොසලකා සරුංගලයක එල්ලී අඩි 30ක් අහසේ
සරුංගලයක කඹයක නැඟී අහසට ගිය තරුණයෙකුගේ වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යය තුළ සංසරණය වෙමින් පවතියි.…
කිඹුලා, පුතාව කටේ තියාගෙන ටිකක් ඈතින් මතු වුණත් බේරගන්න කවුරුත් ගියේ නෑ – ආච්චි අම්මා හැඬූ කඳුළින් කියයි
කිඹුලකු විසින් ඩැහැගෙන ගිය දිස්න ප්‍රබෝද් දරුවාගේ සිරුර ඊයේ (17) රාත්‍රියේදී හමු වූ බව කඩුවෙල පොලිසිය…
ජාජබ රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරනවා – ජාජබ විධායක සභික සමන්මලී ගුණසිංහ
ජාතික ජන බලවේග රජයක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව එම පක්ෂයේ ජාතික විධායක සභික සමන්මලී…
පූජ කරපු වොෂින් මැෂින් එක විකුණා හාමුදුරුවෝ අයිස් ගහයි
කුරුණෑගල ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිකාරී හිමිනමක් දායකයකු විසින් විහාරස්ථානයට පරිත්‍යාග කර තිබූ වටිනා රෙදි සෝදන යන්ත්‍රයක් විකුණා…
කිඹුලාට බිළි වූ දරුවාගේ යැයි සැක කරන සිරුරු කොටස් හමු වෙයි
කැලණි ගං තොටුපොළේ දියනෑමට ගිය දරුවෙක් කිඹුලෙකු ඩැහැගෙන ගොස් අතුරුදන්ව සිටි දරුවාගේ යැයි සැක කරන සිරුරු…
වාර්තා තබමින් රුපියල තවත් වේගයෙන් ශක්තිමත් වෙයි
ඊයේ(16) දිනට සාපේක්ෂව අද (17) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල…