ශ්රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා සුදුසුම කාලය මෙයයිඉදිරි දශක කිහිපය තුළ ආයෝජනවල ප්‍රතිලාභ සියලු…
Author: iri news
මහා විනාශයක් නූලෙන් බේරෙයි – ඉන්ධනහලේ ගින්න තත්පර 25කින් නිවයි
කැස්බෑව නගරයේ ඉන්ධන පිරවුම් හලේ වළට (ටඩාන්ගයට) බවුසරයකින් දහවල් ඉන්ධන ගොඩගාමින් සිටියදී හදිසියේ හදිසියේ හට ගත්…
23 හැවිරිදි සරසවි සිසුවිය ඩෙංගු රෝගයෙන් අවාසනාවන්ත ලෙස මිය යයි
ඩෙංගු රෝගී තත්ත්වයෙන් හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියක් අද (16) මියගොස්…
කොටුව දුම්රියේ ස්ථානයේ භික්ෂුවක් බීමතින් අශෝභන ලෙස හැසිරෙයි – පොලිසියේ නිල ඇදුම් ඉරන්නත් හදලා
කොටුව දුම්රිය ස්ථානයේ පිහිටි භික්ෂු විවේකාගරයේ බීමතින් අශෝභන ලෙස හැසිරුණු භික්ෂුවක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් කොස්තාපල්වරුන්…
ශ්‍රි ලංකා ටෙලිකොම් ගන්න ස්වර්ණවාහිනි හිමිකරු අලිරාජා – සහ මුකේෂ් අම්බානි දැඩි සටනක
ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම පෞද්ගලීකරණය කිරීමේ ක්‍රියාදාමය යටතේ එහි කොටස් ආයෝජනය සඳහා සුදුසුකම් ප්‍රකාශ කළ සමාගම්…
දෙරණ නාලිකාව අත්හැර දිල්කා සමන්මලී ඕස්ට්‍රේලියාවේ පදිංචියට
දෙරණ නාලිකාවේ සේවයෙන් ඉවත් වී දිල්කා සමන්මලී ඕස්ට්‍රේලියාවේ පදිංචිය සදහා ලබන මස යෑමට නියමිත බව වාර්තා…
ජනතාව දුක් විදිනවා,රතු මුහුදට නැව් යැවීම අනුමත කරන්න බෑ – කාදිනල් හිමි
මෙරට ජනතාව ජීවත්වීමට විදිහක් නැතුව දුක් විඳිද්දී රතු මුහුද ආරක්ෂා කිරීමට නාවික හමුදා නැවු යැවීම අනුමත…
වෙළසැලකින් ඇදුම් සොරකම් කල නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය ඉල්ලා අස් වෙයි
වෙළෙඳ සැලකින් ඇඳුම් සොරකම් කළ බවට චෝදනා එල්ල වීමත් සමඟ නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉල්ලා අස්වීමට තීරණය…
ශ‍්‍රී ලංකාවට මීලග ලෝක කුසලානය දිනිය හැකියි – ක්‍රිකට් ලේකම් කියයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ මානසිකත්වය පහත නොදැමිය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වැඩ බලන…
ව්‍යාපාර ගණුදෙනු කරන්න වෙනම ගිණුමක් තියාගන්න – අවදානම ගැන මහ බැංකුව කියයි
ව්‍යාපාරික කටයුතු සඳහා පුද්ගලික බැංකු ගිණුම් භාවිතා කිරීමේ අවදානම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිවේදනයක්…
අවලෝකේතීශ්වරව මනෝ වෛදවරයෙකුට දාන්න අධිකරණය කියයි
අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි…
ස්ටෙන්ට් හිගයෙන් හෘද රෝගීන්ට මැරෙන්න වෙයි
කොළඹ ජාතික රෝහලේ හෘද රෝගීන් සඳහා ලබාදෙන ස්ටෙන්ට් (Stent ) හිඟ වීමෙන් රෝගීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙන…