දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මක භාවය පහත වැටී තිබෙනවා. කොළඹ, ගාල්ල, යාපනය, මන්නාරම යන ප්‍රදේශවල ප්‍රධාන…
Author: iri news
යුක්තිය නවත්වන්නැයි මහජන ආරක්ෂක ඇමැතිට තර්ජනාත්මක ලිපියක් එයි
අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඉලක්ක කරමින් ගෙනයන යුක්තිය වැඩ පිළිවෙළ නවතන ලෙසට බලකරමින් තමාට තර්ජනාත්මක ලිපියක්…
මෙරට බහුතරය මුලින්ම ජනාධිපතිවරණයක් ඉල්ලයි – සමීක්ෂණ වාර්තා හෙළි කරයි
මෙරට ජනතාවගෙන් 80% ක් ජනාධිපතිවරණයක් ඉල්ලා සිටින බව පෞද්ගලික සමීක්ෂණ ආයතනයක් විසින් කරන ලද සමීක්ෂණයකින් හෙළි…
ජනපති රනිල් ගාසා තීරයට පාසලක් හදලා දෙන බව දැනුම් දෙයි
යුධ ගැටුම් අවසන් වී ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වූ පසු ශ්‍රී ලංකාවේ දායකත්වයෙන් ගාසා තීරයේ පාසලක් ඉදිකරන…
දක්ෂිණ අධිවේගයේ සුඛෝපභෝගී බස් රථයක් සම්පූර්ණම ගිණි ගනියි
අද (15) දහවල් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත අන්තර් හුවමාරුව ආසන්නයේදී සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස්රථයක් හදිසියේම ගිනි…
කාලගුණ විපර්යාසයෙන් නුවරඑළියට අද හිම වැටෙයි
මෙවර සිදු වූ කාලගුණ විපර්යාසයත් සමගින් නුවරඑළිය නගර සීමාවට අද (15) උදෑසන මල් තුහින පතිත වී තිබීමක් දක්නට ලැබිණ. …
ඉදල් කොසු තහනම් කරන්න මධ්‍යම පරිසර අධිකාරිය සූදානම් වෙයි
ප්ලාස්ටික් ඉදල් සහ කොසු ආනයනය වහාම තහනම් කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඔවුන් මේ…
රටට න්‍යෂ්ටික බලශක්තිය ගේන්න ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය කැබිනට් අනුමැතිය ඉල්ලයි
රුසියාව, ප්‍රංශය සහ ඩෙන්මාර්කය වැනි විවිධ රටවල් ශ්‍රී ලංකාව තුළ න්‍යෂ්ටික බලශක්තිය සංවර්ධනය කිරීමට උනන්දුව ප්‍රකාශ…
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටි පුද්ගලයා අත්අඩංගුවට
අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමති පුද්ගලයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන…
කොරෝනා කාලේ ඇන්ටිජන් ගේන්න ඩොලර් මිලියන 2ක අල්ලස් ගත් වියට්නාම සෞඛ්‍ය ඇමතිව අවු.18ක් හිරේට යවයි
හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළුවසෞඛ්‍ය බළධාරීන් රැසකට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට වියට්නාම රජය තීරණය කර තිබේ.…
ගෝටාට කඩේ ගොස් වැරදුනා – ගයාන් වික්‍රමතිලක හඬමින් කියයි
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා කටයුතු කිරීම සම්බන්ධයෙන් කලාකරුවෙකු ලෙස තමා කණගාටුවන බව ජනප්‍රිය නළු…
අනුර ජනාධිපති වූ සැණින් හරිනි අමරසූරියට අග්‍රාමාත්‍ය ධුරය ලබා දෙයි
අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත් වූ පසුව අග්‍රමාත්‍ය ධුරය කාන්තාවකට ලබා දෙන බව පාර්ලිමේන්තු…