ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීමටද ඉඩක් ඇති බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති…
Author: iri news
විදුලි බිල වැඩි නිසා විදේශිය සමාගම් ලංකාව අත්හැර ඩුබායි වෙත යයි
සියයට 400කින් වැඩි වූ විදුලි බිල නිසා බොහෝ විදෙස් කර්මාන්තශාලා මෙරට අත්හැර ඩුබායි වැනි අඩු මිලට…
ජනාධිපති වූ සැණින් මිල අධික වාහන අත්හරිනවාආරක්ෂක අංශයත් විසුරුවා හරිනවා – අනුර කුමාර කියයි
මීළඟට තේරී පත් වන ජාතික ජන බලවේගය රජය විසින් දේශපාලනඥයන්ගේ මහජන මුදල් අවභාවිතය නවත්වන බව එම…
මහින්දගේ ගෙදරට විදුලි බල මණ්ඩලය හොර පාරෙන් වැට් බද්දක් නැතුව ජෙනරේටරයක් දෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින නිවෙසට හොර පාරෙන් රුපියල් මිලියන 50කට අධික වටිනාකමකින් යුත්…
රබර් පටියක් ගෙලෙහි එතී 9 හැවිරිදි දරුවෙකු මිය යයි
සිය නිවසේ සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ ගෙලෙහි රබර් පටියක් ඒති ගෙල සිරවී මිය යෑමේ අවසනාවන්ත පුවතක්…
ඡන්දයක් තිබ්බොත් තීරණයක් ගමු – කාදිනල් හිමි රටටම කියයි
මෙය මැතිවරණ වසරක් බවත් යම් හෙයකින් මැතිවරණයක් පැවැත්වුවහොත් දූෂිත දේශපාලඥයන්ට තවදුරටත් මේ රට පාලනය කරන්නට ඉඩ…
06 වෙනි වතාවටත් යාපනය වෙරළට අමුතු වස්තුවක් යළි ගොඩගහයි
හයවෙනි වතාවටත් යාපනයේ වඩමාරච්චි උඩුවතුරේ මුහුදු වෙරළට මෙතෙක් හදුනා නොගත් අද්භූත වස්තුවක් ගොඩ ගසා තිබෙනවා. රතු…
වැඩි මිලට ගෑස් ගෙනල්ලා රුපියල් බිලියන 1139ක් නාස්ති කරයි
වැඩි මිලට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ආනයනය කිරීම මගින් රුපියල් බිලියන 1,139ක අමතර වැය බරක් දැරීමට රජයට…
ආරාධනා කරෙත් එයාලමයි ,යන්න කියන්නෙත් එයාලමයි – ඩඩ්ලිව වටකරගත් කැලණීයේ අමුතු විරෝධතාවය
කැළණි සරසවියේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කලමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ ආරාධිත දේශනය සදහා ව්‍යාපාරික ඩඩ්ලි…
මහා භයානක තත්ත්වයක් – සියදිවි නසා ගැනීම් ක්‍රමයෙන් වැඩිවෙයි
දකුණු ආසියාවේ රටවල් අතරින් වැඩිම සියදිවි හානිකර ගන්නා පුද්ගල සංඛ්‍යාව ශ්‍රී ලංකාව තුළින් ඉදිරියට ගොස් ඇති…
වාහන ආනයනයට නව ගැසට් පත‍්‍රයක් නිකුත් කරයි
රජයට අත්‍යවශ්‍ය වාහන කිහිපයක් ආනයනය කිරීම සඳහා ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇත. මුදල් රාජ්‍ය ඇමති රංජිත්…
කැරට් කිලෝවක මිල රුපියල් 1000 ඉක්මවා යයි
නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝවක තොග මිල (13) දිනයේ රුපියල් 1000-1100 අතර මිලකට…