විදෙස්ගත ලාංකිකයන්ට ඡන්ද අයිතිය – යෝජනා ඉදිරිපත් කිරීමට පෙබරවාරි 15 දක්වා අවස්ථාව

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට සිය මව්බිමේ මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම සඳහා විධිමත් හා විනිවිදභාවයකින්…

බේරේ වැව පිහිනීමට සුදුසු මට්ටමට ගෙන්න බිලියන 2.5ක දැවැන්ත මුදලක් වෙන් කරයි

සර ගණනාවක සිට දැඩි ලෙස අපවිත්‍ර වී ඇති කොළඹ බේරේ වැව පිරිසිදු කර, එය පිහිනීමට සහ…

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියලා අපි කිව්වේ නෑ – සජිත් ප්‍රේමදාස කියයි

එක ශ්‍රේණියේ සහ හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ එපා යැයි සමගි ජන බලවේගය කිව්වේ නැතැයි…

දිට්වා කුණාටුවෙන් ඉහළ ගිය වෙළදපොලේ බිත්තරයක මිල රු.30 දක්වා වේගයෙන් පහළට

වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 30කට පමණ අලෙවි…

අපි මේ පන්සල් හාමදුරුවෝ පස්සේ යන්නේ ඇයි කියලා ගොඩක් අයට තේරෙන්නේ නෑ – දිලිත් ජයවීර කියයි

අපි ගොඩක් පන්සල් පස්සේ හාමදුරුවෝ පස්සේ යන්නේ ඇයි කියලා ගොඩක් අයට නොතේරෙන බව සර්වජන බලයේ නායක…

පෞද්ගලික අංශයේ අවම වැටුප ජනවාරි 01 දා සිට රුපියල් 30,000 දක්වා ඉහළ දමයි

ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි…

අප්‍රේල් වෙද්දි රට ලොකු අමාරුවක වැටෙනවා,වැටෙන රට බාරගන්න රනිල් සූදානම් – රංගේ බණ්ඩාර

අප්‍රේල් වෙද්දි රට ලොකු අමාරුවක වැටෙන බවත් එම අවස්ථාවේදී රට බාරගන්න රනිල් සූදානමින් සිටින බව හිටපු…

පාසල් 200ක් තුළ දියත්වුන සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය ඉතා සාර්ථක වෙයි

දකුණු පළාතේ පාසල් 200ක් තුළ  ආරම්භකරණු ලැබු සුහුරු පංති කාමර  පිහිටුවීමේ ව්‍යාපෘතිය  මේ වනවිට ඉතා සාර්ථකව…

ජනාධිපති භිතිකාවෙන් විපක්ෂය කුලප්පු වෙලා, ශ්‍රීල­නි­ප අපට ජනපති අගමැති සිහින නැහැ – නිමල් සිරිපාල

ජනා­ධි­පති භීති­කා­වෙන් විප­ක්ෂය අද කුල­ප්පුවී ඇති බවත්, ශ්‍රී ලංකා නිද­හස් පක්ෂ­යට ජන­පති, අග­මැති සිහින නොමැති බවත්…

විශ්‍රාම වැටුප අහිමි කිරීමේ දුක කියා විශ්‍රාමික මන්ත්‍රීන් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ට ලියුමක් ලියයි

විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් ඒ සඳහා මැදිහත් වන්නැයි …

ශ්‍රී ලංකාව සැබ­වින්ම ඉන්ද්‍ර­ජා­ලි­කයි – ලංකාවෙන් පිටව යන හිටපු අමෙ­රි­කානු තානා­පති ජුලී චංග් කියයි

ශ්‍රී ලංකාව සැබ­වින්ම ඉන්ද්‍ර­ජා­ලික යැයි සේවා කාලය නිම කොට මෙර­ටින් නික්ම යන හිටපු අමෙ­රි­කානු තානා­පති ජුලී…

මට තියෙන්නේ රනිල් දාපු නඩු,හැබැයි අපි රනිල්ව ජනාධිපති කරා – නාමල් රාජපක්ෂ කියයි

තමන්ට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාමාර්ග බොහොමයක් වත්මන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලසීමාවන් තුළ ඇති වූ ඒවා…