නව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ.එම ප්‍රකාශය පහතින්
Author: iri news
ක්‍රීඩා ඇමති ලෙස දිවුරුම් දුන් හරින් කිව්ව කතාව
හරීන් ප්‍රනාන්දු නව ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබේ. එය පහතින්…
දියණිය සුරා බදු නිලධාරිනියක් – ගෙදර කසිප්පු ඉස්කාගාරයක්
කොටවිල, වැලිගම පොලිස් බල ප්‍රදේශයට අයත් දෙණිපිටිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කසිප්පු ඉස්කාගාරයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු…
නව ක්‍රීඩා ඇමති ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි
රොෂාන් රණසිංහ මහතාව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබේ.…
සක්‍යා හිමිකරු බණ්ඩාර දිසානායකට වැඩ වරදියි – එක් කෝටි හැටපන් ලක්ෂයක් ගෙවන්නැයි උසාවි නියෝග
පානදුර sakkya academy high education අධ්‍යපනය ආයතනය පවත්වාගෙන යන ගොඩනැගිලි පරිශ්‍රයේ “බදු ගිවිසුම” උල්ලංඝනය කරමින් මාස…
අමාත්‍ය රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් ඉවතට
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යධුරයෙන් සහ වාරිමාර්ග අමාත්‍යධුරයෙන් තමන්ව ඉවත්කර ඇති බවට ජනාධිපතිවරයා විසින් ලිපියක් එවා…
මේ සැරේ බැරිවුනොත් ලබන ජනාධිපතිවරණයේ දී බලාගන්නවා – ඇමති රොෂාන් ජනපතිට සහ සාගලට අභියෝග කරයි
ක්‍රිකට් ආයතනයේ ප්‍රශ්නය ඉවර මෙවර නොවුනොත් මීළඟ ජනාධිපතිවරණයේ දී කොහොමත් එය ඉවර කරන බව ක්‍රීඩා අමාත්‍ය…
අවුකන බුද්ධ ප්‍රතිමාවට වස්ත්‍රයක් පැලඳවපු අයට වැඩ වරදියි
අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැලඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් අරඹා ඇතැයි බුද්ධශාසන,…
විදුලි බල මණ්ඩලය වහාම ස්ථීර සේවකයින් 5000ක් ගෙදර යවයි
විදුලිබල මණ්ඩලයේ වියදම් කළමනාකරණය කිරීම සඳහා ස්ථීර සේවකයින් 5000 ක් ඉවත් කර තිබෙනවා. ඒ බව විදුලි…
ශකීබ් අල් හසන් බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණයට එයි
බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් එරට 12 වැනි පාර්ලිමේන්තු මැතිවරණයට ඔහුගේ උපන් දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට…
ශ්‍රි ලංකා වේග පන්දු යවන්නන්ට විදෙස් ලීග තහනම් කරයි
ආබාධ වලින් වලක්වා ගැනීම සදහා ශ්‍රි ලංකා වේග පන්දු යවන ක්‍රීඩකයන් හට විදෙස් ලීග සදහා සහභාගි…
ඕස්ට්‍රේලියාවට Student වීසා යන අයට කණගාටුදායක ආරංචියක් එයි
උසස් අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන සිසුන් සංඛ්‍යාව කපා හැරීම කෙරෙහි පාලක ලේබර් පක්ෂ රජයේ අවධානය යොමුවී…