සුමධුර හඬින් ධර්මය දේශනා කරමින් ලොව පුරා ධර්ම දූත සේවයෙහි නිරතව සිටින දොරොව්වේ ඥානරතන හාමුදුරුවන්ව අහම්බෙන්…
Author: iri news
ආණ්ඩුවට බහුතරය අහිමි වෙන්න පෙර ජනවාරියේ පාර්ලිමේන්තුව විසුරුවන්න යයි
රටේ දැනට පවතින තත්ත්වය මත ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනු ඇතැයි ආණ්ඩු පක්‍ෂ ආරංචි මාර්ග කියා…
උණු වතුර වීදුරුවකට රු.100 ක බිලක් ගහයි
උණු වතුර වීදුරුවකට රුපියල් 100 ක් අයකරන වෙළඳ සැළක් පිළිබඳව සමාජ මාධ්‍ය තුළ මේවන විට දැඩි…
සාගල ඉවතට – ජනාධිපතිට අලුත් කාර්ය මණ්ඩල ප්‍රධානියෙක් එයි
ජනාධිපති කාර්යාලයේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස නිහාල් රණසිංහ මහතා පත්කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. රණසිංහ මහතා…
ජනවාරි 02 වන සතියේ ජනපති රනිල් ජනාධිපතිවරණ මෙහෙයුම් කටයුතු අරඹයි
ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ප්‍රචාරක ව්‍යාපාරය ජනවාරි මස දෙවැනි සතියේ ආරම්භ…
ජුනි 30 වෙද්දි මෙරටින් පාතලය – මත්ද්‍රව්‍ය අවසන් කරන මෙහෙයුම ඇරඹෙයි
මත්ද්‍රව්‍ය සහ පාතාලය මැඩලීම සඳහා පොලීසියට සහාය දක්වන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහජනතාවගෙන් ඉල්ලීමක්…
පැන්සල් සහ පාට පැන්සල් නිසා පාසල් දරුවන්ගේ ජිවීත දැඩි අවදානමකට වැටෙයි
ප්‍රමිතියෙන් තොර පාසල් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදු වෙමින් පවතින බව අනාවරණය වී තිබේ. …
ලබන වසරේ සිට ශිෂ්‍යත්ව විභාගය සෑහෙන්න ලේසි කරයි
දරුවන්ගේ සහ මවුපියන්ගේ පීඩනය අවම කිරීම සඳහා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේදී සරල කෙරෙන බව…
කහවත්ත කැළඹූ කාන්තා ඝාතනයේ සුල මුල එළියට – පොලිස් නිල සුනඛයා සියල්ල හෙළි කරගත් හැටි
කහවත්ත, වැල්ලදුර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් ගෙල කපා කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියට ඇගේ දියණිය අත්අඩංගුවට ගෙන…
ඉන්දියන් සාගරයේ ආරක්ෂක මූලස්ථානය මෙරට පිහිටුවන්න ඉන්දියාව ඇතුළු රටවල් තීන්දු කරයි
ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ. මොරිසස්…
දේශබන්දුට එරෙහිව ලබා දුන් අධිකරණ තීන්දුවට ගරු කරන්න – සාලිය පීරිස් ආණ්ඩුවට කියයි
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිළධාරීන් තිදෙනෙකුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව බරපතල ලෙස සැලකිල්ලට…
නිවාඩු කාලයේ දී දරුවන් පාසල් ගෙන්වා ගැනීම නවත්වන්න – ගුරු සංගම් කියයි
දරුවන්ගේ මානසික, කායික නිදහස හා අන්තර් සම්බන්ධතා වර්ධනය කර ගැනීම වෙනුවෙන් ලබාදෙන පාසල් නිවාඩු කාලයේදී ඇතැම්…