නියමිත මිල ගණන් අඩු තක්සේරු කරමින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතන විසින් සිදුකළ රුපියල් කෝටි ගණනක බදු…
Author: iri news
ශාසනයට අමිල මෙහෙවරක් කල සිතුල්පව්ව විහාරාධිපති හිමි අපවත් වෙයි –
ඓතිහාසික සිතුල්පව්ව රජ මහා විහාරයේ නායක අතිපූජ්‍ය මැටරඹ හේමරතන ස්වාමින් වහන්සේ අපවත් වී තිබේ. අපවත් වන…
ජෙරොම් ප්‍රනාන්දුට වැඩ වරදියි – උසාවියෙන් ප්‍රබල තීන්දුවක්
දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.…
ස්වර්ණවාහිනි මාධ්‍යවේදීයා ඝාතනය කරයි
ස්වර්ණවාහිනි ආයතනයේ කැමරා ශිල්පියෙකු ඝාතනයට ලක්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ රැග්ගහවිල පදිංචිව සිටි මුතුගල ආරච්චිගේ මහේෂ්…
බැංකු පොලිය තව දුරටත් පහල දමයි
පොළී අනුපාත තවදුරටත් ඉදිරි ඉතිරි පහළ යනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. බැංකු…
දයාසිරි ජයසේකර විපක්ෂයේ වාඩි වෙයි
තමන් තවදුරටත් විපක්ෂයේ කාර්යභාරය කරමින් සිටින බව මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.එම විඩීයෝව පහතින්
ජනාධිපතිවරණය කැදවන්න ජනපතිට බලය නෑ – ඡන්දය තියන දවස මැතිවරණ කොමිසම හරියටම කියයි
2024 නොවැම්බර් 17 වන දිනට ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව ජාතික මැතිවරණ කොමිසම කියා සිටී. ඔවුන් කියා…
ඩයනයි – සජබ යි ගුටි කෙලගත්තට පාර්ලිමේන්තු නොඑන්නම තීන්දුවක් දෙයි
පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හා සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර…
රෑ 9 ඉවරයි – සුරාසල් වහන වෙලාව වෙනස් කරයි
සුරාසැල් විවෘතව තබන වේලාවන්වල වෙනසක් සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කර තිබෙනවා. ඒ…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනියි
දේවගැති ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සඳහා දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) යළිත් වරක්…
රටටම ආදර්ශයක් දෙමින් ලක්ෂ ගාණක වස්තුවක් හිමිකරුට ලබා දුන් මීගලෑවේ දියණියෝ
මීගලෑව මහවැලි ජාතික පාසලේ සිසුවියන් දෙදෙනෙකුට මීගලෑව නගරයේ මාර්ගයක වැටී තිබියදී රුපියල් ලක්ෂ පහකට අධික වටිනාකමකින්…
මෙරට තරුණ තරුණියන්ට ජපන් රැකියා සඳහා යන්න අවස්ථාව එයි
අද (01) සිට මෙරට තරුණ තරුණියන්ට ජපානයේ රැකියා අවස්ථා හිමිවී ඇති බව කම්කරු සහ විදේශ රැකියා…