වෙළෙඳසලකින් බනිස් ගෙඩියක් සොරාගත් කුඩා දරුවකුට වෙළෙඳසල් හිමියා බනිස් ගෙඩි දහයක් පාන් ගෙඩි පහක් ලබාදී මීට…
Author: iri news
රට වලපල්ලට – තවත් ඇගළුම් කර්මාන්ත ශාලා 05ක් වසා දමයි
ඇණවුම් අඩුවීම සහ නිෂ්පාදන වියදම ඉහළ යාම හේතුවෙන් ප්‍රධාන පෙළේ ඇගලුම් කර්මාන්තශාලා 5ක් වසා දමා ඇති…
බස් ගාස්තු අඩු කරන්නම බෑ කියයි
ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ…
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය දේශපාලන බලය ලබා ගැනීමට කරන ලද කුමන්ත්‍රණයක් – සමීක්ෂණයක් කියයි
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දේශපාලන අරමුණක් පැවති බවට මෙරට සමස්ත ජනගහනයෙන් 53% ක් විශ්වාස කරන…
රට ඇතුලේ වාහන ලක්ෂ 10ක් ප්‍රමිතියෙන් තොරයි – විස්තරේ මෙන්න
ලබන වසරේ සිට රියදුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වන විභාගය ඔන්ලයින් ක්‍රමය හරහා සිදුකරන බව ප්‍රවාහන…
ණයට දීපු 3500 ආයේ ඉල්ලුවට යාළුවව එලොව යවයි
සපුගස්කන්ද සිරිමංගල පාර හතරවැනි පටුමග ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය මිතුරෙකුට ලබා දුන් රුපියල් 3,500ක මුදලක් නැවත ඉල්ලා…
පොලිසියට හොද පාඩමක් – මිනිස්සුන්ට පරුෂ වචනයෙන් බැන්න කොස්තාපල්ට වැඩ වරදියි
පොලිස් ස්ථානය ඉදිරිපිට රැඳී සිටි පිරිසකට පරුෂ වචනයෙන් බැණ වැදුණු වෙන්නප්පුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරත…
දොඩම්ගස්ලන්ද නිවසක අභිරහස් පිපිරුමක්
දොඩම්ගස්ලන්ද පාලගම ප්‍රදේශයේ අත්හැර දමන ලද නිවසක් තුළ සිදුවූ අබිරහස් පිපිරුමක් සම්බන්ධව රජයේ රස පරීක්ෂකවරයා ඇතුළු…
පාසල් ශිෂ්‍යයා ගෙල වැලලාගෙන මිය යයි
බඩල්කුඹුර පොලිස් වසමේ කෙසෙල්කොටුව, තලාවේගම බඩල්කුඹුර පදිංචි ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යයකු ඉකුත් (30 දා)…
තව පැය කිහිපයකින් Gmail ගිණුම් සම්පූර්ණයෙන්ම මකා දමයි
මිලියන ගණනක් පරිශීලකයින්ගේ අක්‍රියව පවතින Gmail ගිණුම් මකා දැමීම හෙට (01) දිනයෙන් ආරම්භ කරන බව Google…
පෙට්‍රල් සහ ඩීසල් ලොකු ගානකින් පහළ දමයි
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත…
දූෂණ මර්ධන ස්ථානාධිපතිව අල්ලස් ගන්න වෙලාවේ අතටම අල්ල ගනියි
කඳාන පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාව අද (30) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. ඒ කඳාන ප්‍රදේශයේදී අල්ලස්…