නිවසටම භාණ්ඩ සැපයුම හෙවත් “ඩෝ ටු ඩෝ” ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රි ලංකා රේගුව…
Author: iri news
විශාල අකුණක් ගහයි – විදුලි පේනුවලින් ගින්දර පිට වෙයි : අනුප පුතා අවාසනාවන්ත ලෙස මිය යයි
“පුතා ඉස්තෝප්පුවේ සිට සාලයට දුවගෙන ඇවිත් මා ඉදිරියේම ඇදගෙන වැටුණා. පසුව මම ඔහුව ඔසවා සාලයේ පුටුවෙන්…
පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙනවා – සාලිය පීරිස් ජනපතිට උත්තර දෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ජනාධිපති නීතිඥ සාලිය පීරිස් පිළිබඳ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥවරයා ප්‍රතිචාර දක්වා තිබුණි. ඒ…
වතුරට වස දමා දොස්තර පවුලම මරා දැමීමට හැදූ සාත්තු සේවකයාට අධිකරණයෙන් දැඩි දඩුවමක්
වසර 11ට පෙර සෙවණගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ නිල නිවසේ පිහිටි වතුර ටැංකියට වස මුසුකර වෛද්‍යවරයා,…
ගෝඨාභය බෑ කියනකොට සාලිය පීරිස් අගමැති වෙන්න සූට් මැහුවා ඕක රහසක් නෙවෙයි – ජනපති
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට ආණ්ඩු කිරීමට නොහැකි අවස්ථාවේදී එවකට නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා නිර්පාක්ෂික…
දුම්රිය ආසන වෙන් කර ගැනීමට අලුත් ක්‍රමයක් හදුන්වා දෙයි
ස්වේච්ඡා සංවිධානයක් විසින් දුම්රිය ආසන වෙන්කිරීමේ නව ඩිජිටල් ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවේ දුම්රිය මඟීන් වෙත හඳුන්වා දී…
විකට් 8 යි ලකුණු 0 – දවසක මුරලිත් අභිබවා යා හැකි ක්‍රිකට් තරුවක් ඉදිරියට
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය ගැන හැමෝම කතා කරනවනේ. මොකද අතීතයේ ක්‍රිකට් ගැන ආඩම්බරයෙන් කතා කරන අපි…
පලා යන සැකකරු අල්ලන්න ඇළට පැන්න පොලිස් කොස්තාපල්ගේ හමු වෙයි
ඇළකට පැන පළායෑමට උත්සාහ කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට යෑමේ දී දියේ ගිලී අතුරුදන් වූ පොලිස් කොස්තාපල්වරයාගේ…
විද්‍යාපීඨ යන්න සිහින මැවූ සඳුනි නින්දෙන්ම අවසන් ගමන් යයි
“අම්මේ, මම විද්‍යාපීඨයට යන දවසට නම් අඬන්න එපා, එතකොට මට යන්න හිතෙන එකක් නෑ. ඔයා තනි…
මහින්දව සතියක් ඇතුලත මරන බවට තර්ජනය කරයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ 7 විජේරාම මාවත නිවස ඉදිරිපිටට ගොස් සතියක් ඇතුළත සොගැනීමට නොහැකි ලෙස මරා දමන බව…
පාසල් සිසුන් අතර ඒඩ්ස් රෝගය වේගයෙන් පැතිරෙයි
මේ වසරේ ඔක්තෝම්බර් 31 දක්වා කාලය තුළ පමණක් ඒඩ්ස් රෝගීන් 485 දෙනෙකු වාර්තා වී ඇති බව…
කැතයි,අශික්තයි කියා අනුර කුමාර ආරක්ෂක ලේකම්ට අමතයි
“එළිය” සංවිධානය පිහිටුවාගෙන දේශපාලන කිරීම නිසා තමන් ලද ආරක්ෂක ලේකම් ධූරයේ හිඳිමින් වෙනත් විශ්‍රාමික හමුදා නිලධාරීන්ට…