ඉන්දියානු සාගරයේ ගැඹුරු මුහුදු කලාපය තුළ ඉදිරියේ දී තවත් භුගත කම්පන සිදු විය හැකි බව පේරාදෙණිය…
Author: iri news
නතාශාගේ පල්ලිය ඉදිරිපිට අසංවර ඇඳුම ගැන අගරදගුරු පදවියෙන් නිවේදනයක්
නත්තල වෙනුවෙන් දෙරණ නාලිකාව විකාශය කළ සංගීත වැඩසටහනක තේවත්ත බැසිලිකාව තේවත්ත බැසිලිකාව ඉදිරිපිට ගීතයක් ගායනා කළ…
යකඩ පොල්ලකින් පහර දුන් රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ ජීප් රථය
මාරවිල පොලිස් වසමේ මුහුදුබඩ මාර්ගයේ තල්විල මෝදරවැල්ල දේවස්ථානය ඉදිරිපිට දී ජලසම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශයට අයත් රාජ්‍ය…
දේශබන්දු පොලිස්පති කරන්න එපා – කාදිනල් මැල්කම් රංජිත් අධිකරණයට යයි
දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කිරීම වළක්වන නියෝගයක් සහ ඔහු පොලිස්පති ධුරයට පත්…
අමු මිරිස් කරල රුපියල් 15ට විකුණයි
දඹුල්ල නගරයේ සිල්ලර එළවලු වෙළෙඳපලේ අමු මිරිස් එක කරලක් රු 10ත් – 15ත් අතර මිලකට අලෙවි…
හැප්පූ ජීප් රථය සනත් නිශාන්තගේ බව දැනගත් පසු, යකඩ පොල්ලක් ගෙන ජීප් රථයට පහර දෙයි
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ මෝටර් රථය අද උදෑසන තවත් මෝටර් රථයක් හා ගැටී ඇති අතර,…
සිසුවියගේ ප්‍රේම ජාලය ටවුම මැද ගුටි ඇන ගනියි
ප්‍රේම සම්බන්ධතාවක් මුල්කරගෙන එක කෙල්ලක වෙනුවෙන් කොල්ලන් තුන් දෙනකු කෑගල්ල ප්‍රදේශයේ නගරයක දී ගුටි බැට හුවමාරු…
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහල දමයි
18%ක වැට් බද්ද පැනවීමෙන් පසු පෙට්‍රල් මිල ඉහළ ගියහොත් ලබන මස ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දමන…
ජීවන් මෙන්ඩිස් ශ්‍රි ලංකා දග පන්දු පුහුණුකරු ධුරයට අයදුම් කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වනවිට ජාතික කණ්ඩායමේ පිතිකරණ, වේගපන්දු යැවීම, දඟපන්දු යැවීම සහ පන්දු රැකීම…
සනත් නිශාන්ත ගමන් ගත් රථය අනතුරකට ලක්වෙයි
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ගමන් කරමින් තිබූ ජීප් රථය තවත් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් සිදුව මාරවිල,…
ජනවාරි 01 වනදා සිට මත්පැන් මිල ඉහළ යයි
සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි.…
ව්‍යාපාරික නහිල් විජේසූරිය ලිට්ල් හාර්ට්ස් අරමුදලට රුපියල් බිලියනයක් ලබා දෙයි
ව්‍යාපාරික නහිල් විජේසූරිය ලිට්ල් හාර්ට්ස් අරමුදලට රුපියල් බිලියනයක් පරිත්‍යාග කර තිබේ.එම ඡායාරූප පහතින්