සර ගණනාවක සිට දැඩි ලෙස අපවිත්‍ර වී ඇති කොළඹ බේරේ වැව පිරිසිදු කර, එය පිහිනීමට සහ…
Author: iri news
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියලා අපි කිව්වේ නෑ – සජිත් ප්‍රේමදාස කියයි
එක ශ්‍රේණියේ සහ හය ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන්නේ එපා යැයි සමගි ජන බලවේගය කිව්වේ නැතැයි…
දිට්වා කුණාටුවෙන් ඉහළ ගිය වෙළදපොලේ බිත්තරයක මිල රු.30 දක්වා වේගයෙන් පහළට
වෙළෙඳපොළේ බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. ඒ අනුව සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තරයක් රුපියල් 30කට පමණ අලෙවි…
අපි මේ පන්සල් හාමදුරුවෝ පස්සේ යන්නේ ඇයි කියලා ගොඩක් අයට තේරෙන්නේ නෑ – දිලිත් ජයවීර කියයි
අපි ගොඩක් පන්සල් පස්සේ හාමදුරුවෝ පස්සේ යන්නේ ඇයි කියලා ගොඩක් අයට නොතේරෙන බව සර්වජන බලයේ නායක…
පෞද්ගලික අංශයේ අවම වැටුප ජනවාරි 01 දා සිට රුපියල් 30,000 දක්වා ඉහළ දමයි
ජනවාරි මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික අංශයේ අවම වැටුප රු 3,000කින් වැඩි…
අප්‍රේල් වෙද්දි රට ලොකු අමාරුවක වැටෙනවා,වැටෙන රට බාරගන්න රනිල් සූදානම් – රංගේ බණ්ඩාර
අප්‍රේල් වෙද්දි රට ලොකු අමාරුවක වැටෙන බවත් එම අවස්ථාවේදී රට බාරගන්න රනිල් සූදානමින් සිටින බව හිටපු…
පාසල් 200ක් තුළ දියත්වුන සුහුරු පන්ති කාමර ව්‍යාපෘතිය ඉතා සාර්ථක වෙයි
දකුණු පළාතේ පාසල් 200ක් තුළ ආරම්භකරණු ලැබු සුහුරු පංති කාමර පිහිටුවීමේ ව්‍යාපෘතිය මේ වනවිට ඉතා සාර්ථකව…
ජනාධිපති භිතිකාවෙන් විපක්ෂය කුලප්පු වෙලා, ශ්‍රීලනිප අපට ජනපති අගමැති සිහින නැහැ – නිමල් සිරිපාල
ජනාධිපති භීතිකාවෙන් විපක්ෂය අද කුලප්පුවී ඇති බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජනපති, අගමැති සිහින නොමැති බවත්…
විශ්‍රාම වැටුප අහිමි කිරීමේ දුක කියා විශ්‍රාමික මන්ත්‍රීන් ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ට ලියුමක් ලියයි
විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති හෙයින් ඒ සඳහා මැදිහත් වන්නැයි …
ශ්‍රී ලංකාව සැබවින්ම ඉන්ද්‍රජාලිකයි – ලංකාවෙන් පිටව යන හිටපු අමෙරිකානු තානාපති ජුලී චංග් කියයි
ශ්‍රී ලංකාව සැබවින්ම ඉන්ද්‍රජාලික යැයි සේවා කාලය නිම කොට මෙරටින් නික්ම යන හිටපු අමෙරිකානු තානාපති ජුලී…
මට තියෙන්නේ රනිල් දාපු නඩු,හැබැයි අපි රනිල්ව ජනාධිපති කරා – නාමල් රාජපක්ෂ කියයි
තමන්ට එරෙහිව පවතින අධිකරණ ක්‍රියාමාර්ග බොහොමයක් වත්මන් රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන කාලසීමාවන් තුළ ඇති වූ ඒවා…
ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිවාර්ය නිවාඩු යවයි
උද්ගතව ඇති 6 ශ්‍රේණියේ මොඩියුල අර්බුදය සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා…