මහනුවර උඩදුම්බරට භූ කම්පනයක්

මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශයේ දේවහන්දිය ගම්මානයට අද (08) පස්වරු 5.05ට පමණ සුළු භූ කම්පනයක් සිදුව තිබේ. …

ආණ්ඩුව යන ගමන වැරදුනාම, එකම ආසනයක්වත් නැති වුණත් රට පාලනය කරන්න වෙන්නේ UNP එකට – වජිර

ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් රට භාරගෙන, මේ වන විට ඩොලරයේ අගය රුපියල් 19 කින් අවප්‍රමාණය…

ශ්‍රි ලංකාවෙන් ඇමරිකාවට බෙල් 206 හෙලිකොප්ටර් යානා 10ක් – ඇමරිකාව නිවේදනය කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෝදිසි සහ මුදාගැනීමේ මෙහෙයුම් (Search & Rescue) මෙන්ම ආපදා කළමනාකරණ හැකියාවන් ඉහළ…

ලංකාවේ ඇඟළුම් සදහා පනවා තිබූ සියළු තීරුබදු එක්සත් රාජධානිය ඉවත් කරයි – ජනවාරි 01 සිට ක්‍රියාත්මකයි

ලංකාවේ ඇඟළුම් සදහා පනවා ඇති සියළු තීරුබදු ඉවත් කිරීමට එක්සත් රාජධානිය පියවර ගෙන තිබේ. ඊට අමතරව,…

ඕනෑම මත්ද්‍රව්‍යක් භාවිත කර වාහන පදවන අයට දැඩිව නිතීය ක්‍රියාත්ම​ක කරයි – විනාඩි 03න් මත්ද්‍රව්‍ය 12ක් ගැන වාර්තාවත් දෙයි

මත්පැන් සහ මත්ද්‍රව්‍යය භාවිතා කර මෝටර් රථවාහන පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන…

ලංකාවට අරමුදල් නිකුත් කරන්න එපා දයාසිරි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහ ලෝක බැංකුවෙන් ඉල්ලන්න යයි

විගණකාධිපතිවරයෙකු පත්කර නොමැති තත්ත්වයක් තුළ ලංකාවට අරමුදල් නික-ුත් කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි…

පරන්තන් රසායනික කම්හල නැවත අරඹයි – ජනවාරි 21 නැවත ආරම්භයට මුල්ගල තබයි

සී/ස පරන්තන් රසායන සමාගමෙහි ප්‍රධාන නිෂ්පාදන කම්හල 1956 සිට 1985 දක්වා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පරන්තන් හි පිහිටා…

ආපදා තත්ත්වයක් ඇති වුවහොත් මුහුණ දීමට සියලු කටයුතු සූදානම් කරයි

ඉදිරි දිනවල ඇති විය හැකි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇති විය හැකි ආපදා තත්ත්වයට මුහුණ දීමට…

හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු 7කට එරෙහි නඩුව ජනවාරි 27 කැඳවයි

වර්ෂ 2014 දෙසැම්බර් මස ගංවතුර ආධාර සපයන බව සඳහන් කරමින් අනීතික ලෙස තෙල් නීතිගත සංස්ථාවට අයත්…

නිවාස අහිමිවූවන්ට නිවාස ඉදි කිරීම හෙට ඇරඹෙයි – පූජ්‍ය රතනපාල හිමිත් ඉඩමක් පරිත්‍යාග කරයි

දිට්වා සුළි කුණාටුවෙන් දේපළ හානි වූ ජනතාව නඟාසිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව සියඹලාපිටිය, යට්ටෝගොඩ,…

ශ්‍රි ලංකාව හරි ආදරණීය රටක් – ලංකාවෙන් නික්ම යන ඇමරිකා තානාපති ජූලි චංග් කියයි

එක්සත් ජන­ප­දය නියෝ­ජ­නය කරන ඉහ­ළම රාජ්‍ය­තා­න්ත්‍රික නිල­ධා­රි­නිය ලෙස වසර 40කට ආසන්න කාල­යක් සේවය කළ එක්සත් ජන­පද…

අධ්‍යාපන ඇමතිනියව ගෙදර යවන්න, සියලු දෙනා එක්ව බලපෑම් සිදු කළ යුතුයි – විමල් වීරවංශ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීම ගැටලුවක් නොවූවද, එය නිවැරදිව සිදු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක…