උපයාගෙන ඇති ධනය පිළිබදව පවතින අපහැදිලිතාවය පිළිබදව ප්‍රශ්න කිරීමේ දී, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගේ දියණිය, ඇයට මසකට රුපියල් ලක්ෂ 13 බැගින් මාස දා හතරක් පුරා ඇවන්ගාඩ් සමාගම වැටුපක් ගෙවූ බව පවසා තිබේ.
මේ පිළිබදව ප්‍රශ්න කිරීම සදහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ දිනයේදී ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති කැදවා තිබුණි.