බදුල්ලට යක කැලිප්සෝ දුම්රියට ඉහළ ඉල්ලුමක් – කැලිප්සෝ සංගීතය සහ ආපන ශාලාවත් යළි අරඹයි

දුම්රිය බදුල්ල දක්වා ධාවනය ආරම්භකර වසර සියයක් සපිරීම නිමිත්තෙන් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කළ කැලිප්සෝ සංචාරක දුම්රියේ කැලිප්සෝ සංගීතය සහ  ආපන ශාලාව යළි ආරම්භ කර තිබේ.

උඩරට දුම්රිය මාර්ගය බදුල්ල දක්වා දිර්ඝ කර   ඉකුත් ජනවාරි  5  වන දාට  වසර සියයක් සම්පූර්ණ විය  .එම සියවස සමරා ආරම්භ කළ කැලිප්සෝ දුම්රියේ මංගල ගමන ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධනය මහතාගේ ප්‍රධානත්වයෙන්  සිදුවිය.එම් අවස්ථාවට තවත් මැති ඇමතිවරු කීපදෙනෙක් ද එක්වූහ. මේ වනවිට මෙම දුම්රිය දේශීය හා  විදේශීය සංචාරකයන් බෙහෙවින්ම ජනප්‍රිය වෙමින් තිබේ.

image g458zPyjJ transformed Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *