අපි දැකලා නෑ ජනාධිපතිතුමා තමන්ගේ පවුල එක්ක සිංහල අවුරුද්ද සමරනවා – බහුජන බලයේ කුමුදුනි කියයි

ජනාධිපතිවරයා සිය පවුලේ සාමාජිකයන් සමඟ සිංහල අලුත් අවුරුද්ද සැමරීමට කටයුතු නොකිරීම සහ සම්ප්‍රදායික නැකත් චාරිත්‍ර නොසලකා හැරීම සම්බන්ධයෙන් ‘බහුජන බලය’ සංවිධානයේ කුමුදුනී බණ්ඩාර මහත්මිය සිය දැඩි විවේචනය එල්ල කරයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ, ජනාධිපතිවරයා පවුලේ සාමාජිකයන් සමඟ අලුත් අවුරුදු සැමරීමක් මින් පෙර කිසිදා දැක නොමැති බවයි. එසේම ජෝතිෂ්‍යමය නැකත් පිළිපැදීමෙන් බැහැරව කටයුතු කිරීම රටේ අනාගතයට ඉතා අසුබදායක මෙන්ම “මූසල” තත්ත්වයක් බව ද ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *