Latest News Srilanka
අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ නැමැත්තාට අයත් බස් රථ දෙකක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම බස් රථ දෙකෙන් එකක් සුඛෝපභෝගී බස් රථයක් වන අතර, අනෙක මොණරාගල සිට කොළඹ දක්වා ධාවනය වන මගී ප්රවාහන බස් රථයකි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.