සමාජ මාධ්‍ය වලින් කුසල් මෙන්ඩිස් මගේ දරුවෙක්ද කියලත් අහලා තිබුනා – බන්දුල සමන් වතුරේගම

සමාජ මාද්‍ය වලින් කුසල් මෙන්ඩිස් මගේ දරුවෙක්ද කියලත් අහලා තිබුණු බව ශ්‍රි ලංකා ක්‍රිකට් විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම මහතා කියා සිටී.

ඔහු කියා සිටින්නේ කුසල් මෙන්ඩිස්ට ස්ථාවර වෙන්න අවස්ථාව ලැබුණේ නෑ.නමුත් කණ්ඩායමේ දක්ෂතම පිතිකරුවා බව සදහන් කරන්න පුළුවන්.සමාජ මාධ්‍ය වලින් කුසල් මෙන්ඩිස් මගේ දරුවෙක්ද කියා අහලත් තිබුණා.ඔවුන්ට ඒ වගේ නොයෙක් දේ කියන්න නිදහස තිබෙන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *