හොදින් මතක තබා ගත යුතුයි – හෙට සහ අනිද්දා සුරාසැල් වසා දමයි

වෙසක් පුන් පොහොය නිමිත්තෙන් සුරාසල් 23, 24 දෙදින තුළ වසා දමන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. පී. ගුණසිරි මහතා පැවැසීය.

වෙසක් තෙමඟුල ප්‍රධාන වශයෙන් පැවැත්වෙන මාතලේ නගරයේ සුරාසල් වෙසක් සතිය පුරාම (21-27) වසා දැමෙන බවද ඒ මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *