හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලංකාවට පැමිණිීමට ගුවන් බලපත්‍ර වෙන් කළ ද ඒවා අවලංගු කර ඇති බව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද අනාවරණය වී තිබේ.
ඒ අයථා ලෙස මුදල් උපයාගනිමින් මාතර බ්‍රවුන්ස්හිල් ඉඩමක් මිලදී ගැනීමට අදාල නඩුව අද කැද වූ අවස්ථාවේදී.
මෙහෙිදි බැසිල් රාජපක්ෂගේ නිතීඥවරයා අධිකරණයට පෙන්වා දී තිබෙන්නේ ඔහු ටිකට් අවලංගු කිරීමට හේතුව සිරුරේ වම්පස ඇති තිබෙන්නේ හිරි වැටීමක් නිසා බවයි.