තනියම නාන්න එපා , ජෝඩු ජෝඩු එකට නාන්න – නගරාධිපති කියයි

එල් නිනෝ තත්වයක් ඇතිවීම නිසා අධික ජල හිඟයක් පවතින බැවින් තනියම නොනාන ලෙසත් ජෝඩු වශයෙන් වතුර මල යටට ගොස් නාන ලෙසත් කොලොම්බියාවේ බොගෝටා නගරයේ නගරාධිපති දැනුම් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *