බියර් කන්ටේනරයක් පෙරලෙයි – ජනතාව බෝතල් එකතු කරන්න පොරකයි

බියර් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියක් අනතුරට ලක්වී තිබේ.

හයිලෙවල් මාර්ගයේ ගැටහත්ත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත.

අනතුර හේතුවෙන් ටික වේලාවක් යන තුරු මාර්ගය දැඩි වාහන තදබදයක් ඇති වී තිබින.

අනතුරෙන් පාරේ විසිරී තිබූ බියර් බෝතල් එකතු කර ගැනීම සඳහා එහි රැස්ව සිටි පිරිස උනන්දුවෙන් කටයුතු කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *