බියර් බී බිල නොගෙවූ පොලිස් කොස්තාපල්ට අවන්හලේ සේවකයින් පහර දෙයි

ගාල්ල වක්වැල්ල ප්‍රදේශයේ රටබීම අවන්හලකට බීර පානය කිරීමට ගොස් බිල නොගෙවා යෑමට උත්සහ කළ අසනීප නිවාඩු වාර්තා කර ඇති පොලිස් කොස්තාපල්වරයකුට එම අවන්හලේ හිමිකරු හා සේවකයන් විසින් පහරදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *