ගොඩනැගිල්ලක සිරව සිටි තුනක් ගුවන් හමුදාවේ බෙල් 212 යානා යොදවා බේරා ගනියි

පිටාර ගැලූ දැදුරුඔයේ ජලකඳට මැදිව මහව අල්ල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක වහලය මත සිරවි සිටි තිදෙනකු බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  බෙල් 212 හෙලිකොප්ටරයක් ​​මගින් එම පිරිස බේරාගෙන ඇත.

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ දැදුරු ඔයේ ජලය පිටාර ගලා පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *