කඩා වැටුනු බෙල් 212 ගුවන් යානයේ නියමුවා රට වෙනුවෙන් දිවි පුදයි

ලුණුවිල සහ වෙන්නපුව අතර ප්‍රදේශයේ දී අද (30) පස්වරුවේ අනතුරට පත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ සිටි ගුවන් හමුදා සාමාජිකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *