මාස කිහිපයක සිට විශාල ලෙස ඉහළ ගොස් තිබුණු බී ලූණු මිල මේ වන විට යළි පහත වැටී ඇති බව වාර්තා වේ.
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉන්දියාවෙන් ගෙන්වන ලද බී ලූණු කිලෝවක තොග මිල රුපියල් 140 කි.
පාකිස්තානයෙන් ගෙන්වන ලද බී ලූණු කිලෝවක තොග මිල රුපියල් 100 / 120 අතර වේ.
චීනයෙන් ගෙන්වන ලද බී ලූණු කිලෝවක තොග මිල රුපියල් 60 කි.