ගොඩාක් අයගේ address වැලිකඩට මාරුවීමට නියමිතයි – බිමල් රත්නායක

පසුගිය වසරේ සැප්තැම්බර් 21 ජනතාව විසින් ‘පෙනය පුප්පා’ පෙන්වූ බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

ඒ හේතුවෙන් දූෂිතයින්, ජාවාරම්කාරයින් සහ සොරුන් බය කර, තල්ලු කර දමා ඇති බවත්, නමුත් තරගය තවම අවසන් වී නොමැති බවයි ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

බොහෝ පිරිසකගේ ලිපිනයන් වැලිකඩට මාරුවීමට නියමිත බවයි අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *