රටවල් 14කින් මෙරට ඛනිජ සම්පත් ක්ෂේත්‍රයට ඩොලර් බිලියනයක දැවැන්ත ආයෝජන දොරටු විවර වෙයි

ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ආශ්‍රිත කර්මාන්ත නංවාලීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක (රුපියල් බිලියන 300කට අධික) දැවැන්ත ආයෝජන අවස්ථා රැසක් මෙරටට ගලා ඒමට නියමිත බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.

මෙම ව්‍යාපෘති සඳහා ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු ලොව ප්‍රමුඛ පෙළේ රටවල් 14ක් සිය කැමැත්ත පළ කර තිබීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *