කාලෙන් කාලෙට එක එක පුද්ගලයන් කරලියට එනවා.
ඒත් එක්කම ඒ ගැන එක එක ආකාරයේ කතාබහවල් ඇති වෙනවා.සමාජ මාධ්‍ය වල එක එක්කෙනා එක එක දේවල් කියනවා.මේ කියන්න යන්නෙත් ඒ වගේ කතාවක් ගැන.මේ වෙනකොට සමාජ මාධ්‍යයේ තවත් වීඩියෝවක් හුවමාරු වෙනවා.ඒ ඔහුගේ නිල රථය ලෙස සුදු අශ්වයකු තෝරා ගැනීමේ වීඩියෝවක්.එම වීඩියෝව පහතින්,
තවත් සාටක පිල්ලියක් මෙසේ ගොඩ බැස්වූ වගයි.චන්ද කාලේට නොයෙකුත් පිල්ලි මෙහෙම එයි. තකතීරු ජනතාවක් රවටන්න ලේසියි. කෙනෙක් කැළණි ගගෙන් පොහොට්ටු නයෙක් අරන් ආවා,තවත් කෙනෙක් ලිමෝසින් කාර් එකෙන් ආවා. තවත් කෙනෙක් උමන්දාවේ ඉදන් බුදුන් පහල වෙලා කියනවා. ඇත්තෙන්ම ජනතාව දැන් ගොඩාක් බුද්ධිමත් … රැවටුනා ඇති. පාළකයින් සියල්ලෝම ජනතාව ඇන්දුවා..ආයෙත් නැහැ ඇන්දෙන්නේ.