බ්‍රසීල ජනාධිපති ලුලා ද සිල්වා මහතා විසින් තම රටෙහි සංචාරයක් සඳහා එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කර තිබෙනවා.
ඒ ඊයේ (19) නවදිල්ලි නුවරදී ශ්‍රී ලංකා – බ්‍රසීල නායකයන් අතර පැවතී ද්විපාර්ශ්වික සාකච්ඡාවක් අතරතුරයි.
Ai impact 2026 සමුළුවට සමගාමීව නවදිල්ලි නුවර දී, ශ්‍රී ලංකා – බ්‍රසීල නායකයින් මෙම ද්විපාර්ශ්වික සාකච්ඡාව පවත්වා තිබුණා.