වැඩි මිලට බෙහෙත් විකුණූ විශේෂඥ වෛද්‍යවරයෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට

තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත විශේෂඥ වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *