දේශපාලඥයා කියන හැමදේම කරන්නේ නැති රජයේ සේවයක් අපි හදාගන්න ඕනේ – අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ කියයි

දේශපාලඥයා කියන හැමදේම කරන්නේ නැති රජයේ සේවයක් හදා ගැනීමට අවශ්‍ය බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා කියා සිටී.

වැඩිදුරටත් අදහස් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා, කවුරුහරි කීවොත් මට මේක ඇමතිතුමා කීවා,ඒක නිසා මම මේක කළා.ඔහු ඒකට වගකීම දැරිය යුතු නැහැ.හැබැයි ගොඩක් ඒවා කියලා තියෙන්නේ වාචිකව.මොකද ඒගොල්ලේ රජයේ සේවකයින්ට වඩා ගොඩක් ස්මාර්ට්.හැබැයි සමහර රජයේ සේවකයෝ ඉන්නවා ඒවට යම් පියවරක් අරන් තිබුණු.අඩුම තමන්ගේ ලොග් පොතේ හරි මට මෙයා මෙහෙම කිවා කියලා ලියලා තිබුණු.මං දන්නවා මේක වැරදියි කියලා.හැබැයි මට මේක කරන්න සිද්ධ වුණා කියලා එහෙම මිනිස්සු අපි අත්අඩංගුවට නොගත් බවද කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *