හූති කැරලිකරුවෝ මුහුදේ අන්තර්ජාල කේබල් කඩයි – ලංකාවටම ඉන්ටර්නෙට් නැති වෙන්න යයි

යේමන හූති කැරලි කණ්ඩායම විසින් මුහුද යට අන්තර්ජාල කේබල වලට හානි කිරිම හේතුවෙන් යුරෝපය හා ආසියාව අතර සන්නිවේදන කටයුතුවලට බාධා පැමිණෙනීමේ ඉහල අවදානමක් ඇතිවී තිබේ.

සවුදි අරාබිය හා ජිබුටි අතර ඇති රතු මුහුදේ සන්නිවේදන කේබල් ප්‍රමාණයකට මෙසේ හානිකර ඇතැයි.

මෙම තත්ත්වය මත ආසියාව හා යුරෝපය යුරෝපය අතර සන්නිවේදන කටයුතුවලට දැඩි බාධාවක් එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

image 14 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *