බ්‍රදර් චාල්ස්ගේ ‘සිහිනය වැඩසටහන පෙන්නූ විහාරාධිපති හිමිගේ ධුරය අත්හිටුවයි

මල්වතු පාර්ශ්වයේ මහා නායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියන් විසින් පාදෙණිය රාජමහා විහාරාධිපති කටුමුළුවේ සුමනරත්න හිමියන්ගේ දේවමැදි හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක පදවිය අත්හිටුවා ඇත.

ඒ බව විහාරාධිපති හිමියන් වෙන ලිඛිතව දැනුම් දී ඇත.

මහාසංඝ සභාවේ නියමය නොතකමින් ඉකුත් 17 වනදා ‘සිහිනය’ නම් වැඩසටහනක් එම විහාරස්ථානයේ දී පැවැත්වීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

image 15 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *