බ්‍රදර් චාල්ස් පන්සලක තියන්න ගිය වැඩසටහනක් බුද්ධ ශාසන ඇමති නතර කරයි

බුදු දහමට හානිකර ලෙස පැවැත්වීමට යන චාල්ස් තෝමස් සහෝදරතුමන්ගේ වැඩසටහනක් පිළිබඳව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ වැඩසටහන හෙට (17) දිනයේ පාදෙණිය පුරාණ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිත බවයි අදාළ නිවේදනය සඳහන් වන්නේ.

මෙම වැඩසටහන සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධ ජනතාව දැඩි අප්‍රසාදය පලකරන බවට විවිධ පාර්ශ්වවලින් ලැබුණු පැමිණිලි අනුව එය නතර කරන ලෙසට දැනුම්දීමට බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා කටයුතු කර තිබෙනවා.

2 2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *