බස් ගාස්තුව 12.19%කින් ඉහළට – අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළට

බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගාස්තුව සියයට 12.19කින් ඉහළ යනු ඇත.

අවම බස් ගාස්තුව රුපියල් 30ක් වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *