බස් ගාස්තුවත් පහළ දැමීමට තීරණය කරයි

බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිසන් සභාව තීරණය කර තිබේ.

ඒ රජය විසින් ඊයේ දිනයේ ඩීසල් මිල අඩු කිරීමේ වාසියේ ජනතාවට ලබාදීම දීමේ අරමුණිනි.

බස් ගාස්තු අඩු අඩු කිරීමට අදාළ ගණනය කිරීම් මේ වන විටත් ආරම්භ කර ඇත.

එ් අනුව නව බස් ගාස්තු ‍අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *